𓂸🦋:01:🦋𓂸

1.4K 357 110
                                    

Jung : හෝසොක් කොහෙද ??

මිස්ටර් ජං තමන්ගෙ නිවසෙ office කාමරේ ඉඳං මදක් කෝපාවිශ්ඨ මුහුනක් දාගන ප්‍රධාන සේවක යූවිගෙන් විමසුවෙ මේසෙට ඇඟිල්ලකින් තට්ටු කරන ගමන්..

Yuvi : බේබි මහත්තයා ක්ලබ් එකේ ලොකු සර්.

Jung : මගෙ යකා අව්ස්සන්නෙ නැතුව දැන්ම එයාව එක්කං එනවා.. හ්ම්.. hurry up...

Yuvi : හොඳයි සර්....

යූවී ගාර්ඩ්ල පස් හය දෙනෙක් එක්ක ක්ලබ් එකට එද්දි හෝසොක් ක්ලබ් එකේ මුල්ලකට වෙලා කෙල්ලෙක්ව ටේබල් එකක් උඩ තියාන කිස් කරනවා...
කෙල්ලත් හෝබගෙ කොන්ඩෙන් අල්ලං moaning පිට කර කර කොල්ලව තව අව්ස්සනවා..
කෙල්ලගෙ ශෝර්ට් frock එක අස්සෙන් හෝබ අත යවන ගමන් කෙල්ලගෙ බෙල්ල හප හප කිස් කරනවා...

ආහ්ම්.... හෝසොක්.... ම්හ්...

Yuvi : බේබි මහත්තයා.... 😶...

Hoseok : ආශ්..... තමුසෙ මොකටද මෙහාට ආවෙ... 🤨..

යුවීගෙ හඬ ඇහෙද්දිම බෙල්ල එහාට මෙහාට කරකල කඩා ගත්ත හෝබ යක්සාවේසෙන් යූවි දිහාට හැරුනා...
අර කෙල්ලත් බාගෙට ලෙහුන ඇඳුම් හදාන ටේබල් එකෙන් බැස්සා..

Yuvi : ලොකු සර් දැම්මම බේබි මහත්තයට ගෙදර එන්න කිව්ව... 😶...

Hoseok : මම ලොකු වැඩක් පේන්නෙ නැද්ද 🤨..

: හෝසොක් ඔයා යනවද.. අදත් මේක කන්ටිනිව් කරන්න වෙන්නෙ නැද්ද බේබ්...

අර කෙල්ල හෝබගෙ පස්සෙ ඉඳංම හෝබගෙ ඇඟ අත ගගා කතා කරද්දි ගාර්ඩ් කෙනෙක් කෙල්ලව ඇදල පස්සට කලා...

Eric : බේබි මෙතන කලබල නොකර ලැජ්ජ නොවී යමු. නැත්තම් මම මේකට අත ගැහුවොත්.. 🤨

Hoseok : හරි නවත්තපං ඕක... 🤨

Main bodyguard හෝබව ටිකක් බය කලාම හෝබ ලැජ්ජ වෙන්න වෙයි කියල කතාව එතනින් නතර කලා..

Eric : හ්ම් යං.... 🤨

හෝබ යූවිගෙන් වොන් 5000 ඉල්ලල අර කෙල්ලගෙ මූනට දමල ගහල ගාර්ඩ්ල එක්ක එන්න එලියට බැස්සා...

Eric : නගින්න බේබි 🤨...

එරික් හෝබට බෙන්ස් එකේ පස්සෙ දොර විවර කරල දෙන ගමන් කිව්වම හෝබ එයාට රවල බෙන්ස් එකට නැග්ගා..

𝐀𝐫𝐛𝐢𝐭𝐫𝐚𝐫𝐲🍁 𝐉𝐇𝐎𝐏𝐄 ( Complete )Where stories live. Discover now