𓂸🦋:12:🦋𓂸

1.1K 325 168
                                    

( මම වෙනස් වෙලා දුශ්ඨ වෙලා නෑ හාද හුම්.. බෝනස් එපියක් කාලෙකින් දුන්නෙ නෑනෙ.. මගෙ ආදලනීය කෙම්ලො ටිකට මෙන්න එපියක්.. මං හොඳයි නේ....
හවසටත් තියනවා... ) ❤️

3 Years Later 🌼..🌼..🌼..

🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋

කාලය වේගයෙන් ගෙවිලා ගියේ හරියට සුලි සුලඟක් වගේ...

එදා අනුන්ගෙන් පොත් ඉල්ලං පාඩම් කරපු පාට්‍ ටයිම් කරල හම්බ කරල වේලක් ඇර වේලක් කාපු ජංගුක් කොරියා වල Bestම Bisnas man කෙනෙක්...
කොරියානු ධනවතුන්ගේ ලැයිස්තුවේ පස් වෙනි තැනට දැන් එයා ඉන්නවා...
ජංගුක් ගොඩක්ම ඩීල් කලේ යූන්ගිගෙ කම්පනි එකත් එක්ක..
යූන්ගි තමයි කොරියාවල Bestma dress බිස්නස් කලේ....

එදා අනුන්ගෙන් පොත් ඉල්ලං පාඩම් කරපු පාට්‍ ටයිම් කරල හම්බ කරල වේලක් ඇර වේලක් කාල ඔප්පට ඉගෙන ගන්න උදව් කරන්න ගිහිල්ල ජීවිතේ විනාස කර ගත්ත කෙල්ල සේරා අද කොරියා වල ශල්‍ය වෛද්‍ය විශේශඥ වෛද්‍යචාරිනියක්...
සේරව හොයාගන පිට රට වලින් පවා කොරියා වලට සෙනඟ ආවා...

ඇමරිකා ජීවිතේ අතෑරල එයාල මෙහාට එන්න මූලිකම හේතුව උනේ වියාන...
සේරට ඕන උනා තමන්ගෙ මව්බිමේ වියානට ජීවත් වෙන්න අරින්න...
අනික එයාට ඕන උනා තමන්ගෙ රටට සේවයක් කරන්න...
.
.
.

හෙද නලාවත් කරට දාගන Seoul Helth life Hospital එකේ main door එකෙන් කෙල්ල ඇතුලට එනකොට දහස් ගානක් සෙනඟ සේවකයි ඩොක්ටර්ස්ල නර්ස්ල කෙල්ලට හිස නවල ආචාර කරනවා....
කෙල්ලව දැක්කත් සමහර අයට ලෙඩ හොඳ වෙනවා එයා ඒ තරම් මාරම ලස්සනයි...

( ඒ කෑල්ල ලියද්දි ඇඟත් හිරි වැටුනා )🥲..

ගුඩ්මෝර්නින්ග් ඩොක්ටර්
ගුඩ්මෝර්නින්ග් සේරා...
ගුඩ්මෝර්නින්ග් princess 😉.....

Morning morning 😄...

කෙල්ල කෙලින්ම ආවෙ එයාගෙ office එකට. නලාව මේස උඩින් තියල කෝට් එකට යට වෙලා තියන කොන්ඩෙ ගස්සල පිටට පන්න ගත්ත කෙල්ල වතුර එකක් බීලා ශීට් එකෙන් වාඩි උනා....

කුමාවොයෝ අප්පා... ඔයා මට එදා ඒ පොත් ටික අරං නොදුන්නනම්.. මාව නතර නොකලනම් මම අද මෙතන නෑ... 😊..

𝐀𝐫𝐛𝐢𝐭𝐫𝐚𝐫𝐲🍁 𝐉𝐇𝐎𝐏𝐄 ( Complete )Where stories live. Discover now