𓂸🦋:07:🦋𓂸

1.1K 335 349
                                    

🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋

      කඳුලු පිහාගත්ත කෙල්ල ගෙයින් එලියට බැහැල ගේට් එක ගාවට ඇවිල්ල ගේ දිහා බැලුවා... එයා හැදුව හොඳ මතක ටිකක් මතක් කර ගන්න... ඒත් එහෙම මොකුත් නෑ... එයා ආපිට හැරිල යන්න ගියා....

හෝබ රේචල්ව අහකට කරල සේරව බලන්න පහලට එද්දි එයා යන්න ගිහිල්ල. එතකොටම කාගෙ හරි කා එකක් ගේට් එකෙන් ඇතුලට ආවා...

JH : උබ මොකද මෙහෙ ??

Suga : ජින් ආව කොරියා වලට උබට කතා කරන්න ඕන කිව්වා...
දැන්ම වරෙන්.... 🤨

JH : හිටපං එන්නම්... 🤨

හෝබ ඇඳුමක් දාගන සුගා එක්ක යන්න ගියේ රේචල්වත් අමතක කරල දාලා..
හෝබ යනව දැක්ක රේචල් අල්මාරිය ඇරල හෝබගෙ account books ටිකත් අරං කට කොනකින් හිනා වෙලා යන්න ගියේ තවත් දේකට අර අදින ගමන්.....

Suga : බැහැපං ජින් ගේ ඇතුලෙ ඉන්නව 🤨

හෝබ මූනෙ හිනාවක් නැතුව යකා වගේ බැහැල ගෙට යද්දි ජින් පලතුරු කප කප කනවා...

JH : ම්හ්.. කවද්ද ආවෙ... ??

Jin : මොකටද ආවෙ අහපං ඒ ප්‍රශ්නෙ හොඳයි.

JH : මොකද උබලට මල පැනල වගේ.. 😒

Suga : මම ඊයෙ සේරගෙ බේත් වගයක් දෙන්න උබලෑ ගෙදර ආවා...
උබ කරපු ස##ලි වැඩක් දැකල මං ආයම ගියා. මොකද මට පව්ල් ප්‍රශ්න වලට අත දාන්න බෑනෙ.... 🤬

සුගා ගොඩක් තරහින් උන්නෙ... ජින් සුගාව පැත්තකින් ඉන්දල හෝබ ගාවට ආවා..

Jin : සේර එක්ක උබ හොඳින් ඉන්නවද ??

JH : උබල මගෙ යාලුවොද ?? නැත්තම් සේරගෙ යාලුවොද ??

Jin : උබ ඇයි ඒ කෙල්ලට අරම වද දෙන්නෙ.. උබට රේචල් එක්ක ඉන්න ඕනනම් සේරව ඩිවෝස් කරමු... 🤨

JH : හහ්... ඒකිනම් මල ඇනයක්...
නැලවෙනව වැඩක් කරන්න ගිහාම... මට ඒකමයි පේන්න බැරි.... 😒

Suga : යකෝ ඒකිට 🤬

Jin : නෑ සුගා උබ ඉඳපං මං කතා කරන්නම්..

සුගා ගස්සගන කාමරේකට ගිහාම ජින් හෝබව නැගිට්ටෙව්වා...

Jin : ඒ කෙල්ල pregnant යකෝ...
ඔය කාලෙට කව්ද නැලවිලා හරි වැඩ කරන්නෙ.. උබ එක පාරක් හරි ඒ කෙල්ල එක්ක ක්ලිනික් ගියාද ??
විටමින් ටිකක් ගෙනල්ල දුන්නද ??
කන්න ආස දෙයක් ගෙනල්ල දුන්නද 🤨 ??

𝐀𝐫𝐛𝐢𝐭𝐫𝐚𝐫𝐲🍁 𝐉𝐇𝐎𝐏𝐄 ( Complete )Where stories live. Discover now