𓂸🦋:ENDING:🦋𓂸

1.7K 367 314
                                    

🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋

රෑ හත විතර වෙද්දි හෝසොක් නාල කරල new branded dress එකක් ඒම dress කරං ආපහු Handsome look එකත් අරං කා එකේ සේරගෙ ගේ ලඟට ඇවිල්ල උන්නෙ එයාලව ඩිනර් එකකට එක්කං යන්න....
සුදු පාට කිට් එකට කොල්ල මාරම Handsome. කා එකට හේත්තු වෙලා උන්නෙ සේර එලියට එනකල්.....

Viyu : මදෙ අජොශ්ශී 😃... ඔම්මි... ඔම්මි... මදෙ අජොශ්ශී ඇවිල්ලා.....

රෝස පාට පිම්බුන frock එකක් ඇඳං උන්න චූටි වියාන ගව්මත් ගස්ස ගස්ස සේරට කලින් එලියට බැස්සෙ පන්ඩිත කමට.
එයාගෙ චූටි හිත ලොකූවට පිරිල ගියේ දකින්න ආසම කෙනෙක් එතන උන්න නිසා...
කෙල්ලව දැක්ක ගමන් හෝබ දූවගන ඇවිල්ල එයාව වඩා ගත්තා....

JH : මගෙ මැනික... 😍..
උම්ම උම්ම උම්මා.... මගෙ රෝස මල හරිම ලස්සනයි... ඔම්මි ලස්සනට අන්ඳල මැනිකට..

Viyu : ඔම්මි ආවොත් අපි වෙන් කලායිත අජොශ්ශී 🥺...

කෙල්ලට මතක් උනේ හෝබ පෙර දවසක කිව්ව කතාවක්.. එයා ඇස් වල කඳුලු පුරෝගන තොල් පෙරල පෙරල කිව්වෙ ගව්ම හපන ගමන්...

JH : නෑ මගෙ මැනික...
ඔම්මි ආය කවදාවත්ම එහෙම කරන්නෙ නෑ..
අඬන්න එපා.... 😚

දොර වැහෙන සද්දෙ ඇහෙද්දි හෝබ නිකමට ගේ දිහා බලද්දි සේර princess කෙනෙක් වගේ සුදු පාට දිග ලස්සන frock එකක් ඇඳගන දිග කොන්ඩෙත් කඩා දාල ඒ දිහාවට එනවා..

වාව්... 🥲...

Sera : ඇයි... ඔහොම බලන්නෙ කැතද 🙄 ??

JH : ලස්සන වැඩී... 🥲...

Sera : අනේ 😅...

කෙල්ල හිනා වෙද්දි ආසාවෙන් හෝබ ඒ දිහා බලන් උන්නා....

JH : කොච්චර කාලෙකින්ද ඒ හිනාව දකින්නෙ.. ඔයා එදා නොගියනම් සමහරවිට මට ඒ හිනාව ආය දකින්න වෙන එකක් නෑ.... 😕

කෙල්ල ලැජ්ජාවෙන් හිමීට ඇස් බිමට බර කර ගත්තා...

Viyu : ඔම්මි අජොශ්ශී දන්නෝත.. ?? 😃
මේ මදෙ අජොශ්ශී .....

කෙල්ල හෝබගෙ බෙල්ල බදාගන ලෝභ කමින් කියනවා.... හෝසොක්ගෙ මූනනම් එච්චර හොඳ නෑ... මොකද ළමය එයාට තාම අප්ප කියන්නෙ නෑ දන්නෙත් නෑනෙ....

𝐀𝐫𝐛𝐢𝐭𝐫𝐚𝐫𝐲🍁 𝐉𝐇𝐎𝐏𝐄 ( Complete )Where stories live. Discover now