𓂸🦋:02:🦋𓂸

1.1K 348 79
                                    

🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋

ජොං ජංගුක් ....
University එකේ හෝබලගෙ ෆැකල්ටියෙ ඉන්න දක්ශතම ළමය. හැමදාම රෑන්කින්ග් first.
අම්ම අප්ප නැති ජංගුක්ට උන්න එකම කෙනා එයාගෙ නංගි ජොං සේරා...
කෙල්ලත් university එකේ පලමු වසරෙ ඉගන ගන්නවා.. එයත් ඔප්ප වගේම දක්ශයි...
ජංගුක්ට පාඩම් වැඩ කරන්න කියල කන්න හොයාගන්න චූටි චූටි part time job කරන එක තමා කෙල්ලගෙ විනෝදෙ.....

හැබැයි ඒ කන්න කටක් හොයාගන්න කරන ඒ විනෝදෙ මෙච්චර නපුරක් කරයි කියල කෙල්ල කවදාවත්ම හිතුවෙ නෑ...

ජින් සුගා මෙඩිකල් රිපෝට් රූම් එක ඉස්සරහ බඹරු දෙන්න වගේ එහාට යනව මෙහාට යනවා. කෙල්ල පැත්තකට වෙලා හොඳටම හූල්ලනවා..
හෝබනම් පෝන් එකට ඇන ඇන ඉන්නව පැත්තකට වෙලා...

: Excuse me කාගෙද මේ රිපෝට් එක.. 🙂

ලස්සන ලේඩි ඩොක්ටර් කෙනෙක් ඇවිල්ල රිපෝට් එක පෙන්නුවම ජින් එතනට ඇදිල ගියා...

Jin : අපේ ඩොක්ටර් 😋...

: ආහ්... එන්නකො..
මේකෙ DNA 100%......
ගැලපෙන්නෙ නෑ.....

Sera : මෝහ්... 😥 ??? අනියා අන්ද්වේ එහෙම..

Hoba : කට කට... 🤨..

: මේකෙ mail කෙනාගෙ DNA ළමයගෙ ජාන එක්ක ගැලපීමක් නැ..
කෙටියෙන්ම කියවනම් සැකකාරය දරුවගෙ අප්ප නෙවේ... 🙂
වෙන මොකුත් ප්‍රශ්න තියනවද ??

Suga : නෑ ඩොක්ටර් කුමාවොයෝ 🙂...

ඩොක්ටර් යනවත් එක්කම හෝබ කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලං බිත්තියට හිර කර ගත්තා..

ආහ්ම්ම්.... 😣 අනේ මහ... ත්... ක්ක්හ්හ්

Jin : යාහ්... එපා.... 😬

ජින් හෝබව ඇදල අහකට ගත්තම සුගා කෙල්ලව නැගිට්ටුවා...

Hoba : හිඟන කම වහගන්න බොරු කරන්න ආව මෙතන... පලයං දැන්... 🤬...

Suga : ඇයි සේර එහෙම කලේ...

Sera : අනේ මහත්තය මම වෙන කා එක්කවත් ඉඳල නෑ.. මම තාම ඉගන ගන්නවා...
මේක බොරුවක්.... 🥺..

Hoba : උබ... උබ ඉගන ගන්න සල්ලි හොයන්නෙ එක එකාට ඇඟ විකුනල වෙන්න ඇති... 🤬

Sera : අනේ නෑ.... 🥺..

Jin : අපිට මෙතනින් එහාට කරන්න දෙයක් නෑ නංඟි.. මියන්හේ .......
වරෙන් අපි යමං....

𝐀𝐫𝐛𝐢𝐭𝐫𝐚𝐫𝐲🍁 𝐉𝐇𝐎𝐏𝐄 ( Complete )Where stories live. Discover now