𓂸🦋:03:🦋𓂸

1.2K 337 137
                                    

Hobi : 😳.. නූනා..  ඔ.. ඔයා...

🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋

: හෝසොක් 😕....

Jung : ඇයි බය උනාද ?? 😌

Hobi : ආහ්... ආහ්... අප්පා.. 😥..

Jung : උබ තාම හොර වැඩක්වත් කරන්න දන්නෑනෙ බං....
කටේ කිරි සුවඳ යන්නත් කලින් ආතල් ගන්න කෙල්ලොන්ට එහෙම කලාම.. කවදහරිම උබට වරදී කියල උබට හිතුන්නැද්ද ??
ආ.... 😠 ???
ඉමීලියා... ළමය මුගෙ නේද 😠 ????

: ඔව්.. ඔව් සර්... 😣

JH : ආහ් .. අන්ද්වේයෝ අප්පා....
අනේ මට බෑ..  මට බෑ... අ... ආ.. අප්පා..
මං promise වෙන්නම්... ආ... ආයෙ කවදාවත්ම මෙහෙම දෙයක් කරන්නෙ නෑ කියල ...
චේබාල් ඔය ළමය නැති කරල දාන්න....

Jung : ඇයි එදා තමුං කිව්වෙ පරිස්සමට කලේ කියල .. කෝ දැන් තමුසෙගෙ පරිස්සම...
ඈහ්....... 😠 ??
DNA Report පවා වෙනස් කරන්න කියල..
උබ මගෙ ළමෙක්ද...
ජරා හිතුවක්කාර වැඩ කරල මදිවට සල්ලි වලට ඒව යට ගහන්න 😠 .....
ලෑස්ති වෙනව හෙටම ඒ කෙල්ලව මැරි කරන්න....

😳 හාහ්..... ම්.. මෝ.. මෝහ්.. ??
ආආර්ර්ර්ර්ර් 🤬...
මම කිව්වනෙ මට බෑ කියල..
මම ඒකිව මැරි කරන්නෙ නෑ නෑ නෑමයි...
සල්ලි කීයක් හරි දීල ඔය බඩේ ඉන්න එකාව මම බලෙන් හරි Abortion කරනවමයි... 🤬

හෝසොක් තමුසෙ...
චටාස් 👋 .......

ආහ්ම් 😣... අප්පා.....😠

තවත් එකට එක කතා කරන එක ඉවසන්න බැරි උන ජං පුටුවෙන් නැගිටල හෝබගෙ කන රත් වෙන්න පාරක් ගන්නෙ දත් මිටි කාගනම.. ඒ පාරට හිටං උන්න හෝබ පුටුවෙ ඉන්දවෙනවා.. කොල්ලටත් මාරම දුකයි තරහයි...

Jung : වැරැද්දක් උනානම් ඒක පිලිගනින් මිනිහෙක් වගේ...
ගෑනියෙක් වගේ අඬන්නෙ නැතුව..
උබ ඔම්මට ආදරේනම් මේ මැරේජ් එක කරගනී...
නැත්තම් උබ කැමති දෙයක් කරපං 🤬......

එහෙම කියපු ජං ඉමීලිය එක්ක පිටත් වෙලා යන්න ගියාම හෝබ කෑ ගහන ගමන් ඔෆිස් එකේ තිබ්බ ෆයිල් බඩු තොගයක්ම පොලවෙ ගහල කුඩු කරල දැම්ම...

ආආර්ර්ර්ර්ර් 🤬.....
ඔම්ම මොකද්ද මට මේ කලේ...
මම ඔයාට ආදරෙයි කියල දන්න නිසාම අප්පට ඕන ඔයා පිටින් දාල මට මේක කරවන්න..

𝐀𝐫𝐛𝐢𝐭𝐫𝐚𝐫𝐲🍁 𝐉𝐇𝐎𝐏𝐄 ( Complete )Where stories live. Discover now