~ 00 ~

765 98 37
                                    

නොදැනම හිත ඔබටම
වූ මෙච්චර
හේතුව ඔබේ ඇස්වල
පෙම අච්චර
අන්තිම වෙනකම්
දැරුවත් කොච්චර
ඇයි උන් කෑදර
ලෙයටම එච්චර
දිනක් නැතත් අපටම
වූ පැහැසර
ළගම ඉදන් බල බල
ඔය නෙතු සර
ලොවෙන් යන්න එහෙනම්
මට අවසර
අය්යේ...
දුක නොහිතන්
මුව ගොළු වූවත් සැර
හිත දොඩමළු තාමත්
මෙන් ඉස්සර...

- මෙවන්ගෙන් -

LeeEunjoo0

සඟවනු තැත් කළත් රුදු විලසින් හැම හැඟුම
අයියණ්ඩිගෙ හදේ රැඳී පෙම දුටුවා නේද නුඹ
නුඹ ගැන සිත සිතා කෙරුවත් හැම කැපකෙරුම
මගෙ හද දිනෙන් දින ගින්නේ දැව්වා මම ම

ළඟ උන් හැමදෙනා රැකුමට වෙහෙසෙනා විට
නුඹ ගැන තව ටිකක් මා නොසිතුවේ කිමද
සෙනෙහෙ හැඟුම් වචනෙන් නොම කීවාට
මේ අයියණ්ඩියට සමාව දෙනවා නේද

නම් දෙක එක් කරලා මගෙ දුවණියට
'අභිමෙව්නි' කියා නම් දී අපෙ සෙනෙහසට
වෙන් වී ගියත් මල්ලියෙ වෙන ලොවක් වෙත
දියණි ලෙසින් යළි ආවෙත් නුඹමයි නේද ?

shwe_min

ලැබෙන හැම කවියක් ගානෙම ලස්සනට මං කරපුවාට පළිගන්න රීඩර්වරුන් වෙත උත්තමාචාරය... හුම්ම්...

මොනවා උනත් මෙවන් මරපු එක ගැන දුකයි. එහෙම කියලා සැලෙනවා ද ? නෑ තව තව මිනීමරනවා. බුහාහහාා..

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now