chapter 6

826 221 12
                                    

🧑 ජන්ග් සේරි

💥💥💥 චටාස්

උදේ පාන්දරම ආරන්චිය ලැබුන සේරිගේ ඔප්පාගේ අත නතර උනේ සේරිගේ කම්මුලේ..එකපාරටම උන දේ ගැන කෙල්ලට මුකුත්ම හිතාගන්න බැරි උනා.

❤️ ඔප්පා 🥺🥺

👩 ජේක් මොකද මේ..
ඇයි කෙල්ලට ගැහුවේ..

සේරිගේ ඔප්පාගේ වයිෆ් රෝස් ඇවිල්ලා ඇහුවේ කදුලු පෙරන් කම්මුලත් අල්ලන් ඉන්න කෙල්ලව තුරුලට අරගෙන..

🧑 ඇයි ගැහුවේ ?? 😡😡
මේකිගෙන්ම අහගන්නවා මන් ඇයි ගැහුවෙ කියලා.

❤️ ඔ..ඔප්පා...
මන් මුකුත් වැරැද්දක් කරෙ නෑ..

🧑 වැරැද්දක් කරේ නෑ...😂
කියන ලස්සන බැල්ලි....

‍රෝස්ගේ අතේ තුරුල් වෙලා හිටියා සේරිව ඇදලා ගත්ත ජේක් නැවත වරක් කෙල්ලට ගහන්න පටන් ගත්තා.

👩 ඕක නවත්තනවා ජේක්..කෙල්ල මැරෙයි 🥺🥺

🧑 මේකි මැරිලා යන එකම හොදයි..
මුලු පවුලෙම දැලි ගානවා..බැල්ලි...තමුසෙට මොකක්ද අර ගෙදර වැඩ කරන එකීගේ පුතා එක්ක තියෙන සම්බන්ධය..

ජේක් අහපු ප්‍රශ්නයට කෙල්ලට කට උත්තර නැතුව ගියා..රෝස් පවා කෙල්ලගේ මූන බැලුවේ මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව..

❤️ මෝ ?? ඔ..ඔප්පා 🥺🥺

🧑 තමුසෙගේ කටින් මට ඔප්පා ගාන්න එපා..
මේ අදම අරුත් එක්ක තියෙන සම්බන්දේ නැවැත්තුවේ නැත්තන් මන් කවුද කියලා බලාගන්න පුලුවන් වෙයි..

❤️ ඒත් ඔප්පා...මන් එයාට ආදරෙයි 🥺🥺

💥💥💥 චටාස්

නැවත වරක් ජේක්ගේ අත් කෙල්ලගේ කම්මුලේ රැදුනේ කෙල්ලව බේරන්න එන රෝස් පවා අසරණ කරලා.

🧑 තමුසෙගේ බම්බු ආදරේ නිසා අපේ පරම්පරාවේ ම දැලි ගාන්නද හදන්නේ...මන් කියන දේ කරපන් කැ##$$ වේ$$-@$% 😡😡😡

ජේක් කෙල්ලට කෑ ගහලා ගෙදරින් ගියා..කෙලින්ම කාමරයට ගිය කෙල්ල දොරත් වහගෙන අඩන්න පටන් ගත්තේ ගතේ වේදනාවට වඩා හිතේ වේදනාව වැඩි නිසා..

මේ අතරේ ටේහ්‍යුන්ගේ ගෙදරට ගිය සේරිගේ ලොකු ඔප්පා කාමරේ පාඩම් කර කර හිටපු ටේහ්‍යුන්ව ඇදලා අරගෙන මිදුලේ විසික් කරලා දැම්මේ ටේහ්‍යුන්ට උනේ මොකක්ද කියලාවත් හිතාගන්න කාලයක් ඉතුරු නොකර..

👨 ගහපන් මූට..

සේරිගේ ලොකු ඔප්පාගේ අන කිරීමට එයාගේ ගෝලයෝ ටික ටේහ්‍යුනව වට කරගෙන ගහන්න පටන් ගත්තේ කිසිම හිතක් පපුවක් නැති විදියට.. ටේහ්‍යුන් කෑ ගහන සද්දේ ඇහුන ටේහ්‍යුන්ගේ ඔම්මා කුස්සියේ ඉදන් දුවගෙන ආවේ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව..

👵 අනේ...ලොකු මහත්තයා..මගේ කොල්ලා..

ටේහ්‍යුන්ට ගහන දිහා බලාගෙන කර කියාගන්න දෙයක් නැතුව අඩන ඔම්මාව දැක්ක ටේහ්‍යුන්ට මෙච්චර වෙලාවක් ඇස්වල හිර කරන් හිටිය කදුලු එලියට ආවා..

👨 දැන් ඇති..

නහයෙන් කටින් ලේ එන්නම ගුටි කාලා කෙලින් ඉන්නවත් බැරි ටේහ්‍යුන්ගේ කොන්ඩෙන් අල්ලා ඉස්සුව සේරිගේ ඔප්පා ගිනි දැල් උන ඇස් වලින් ටේහ්‍යුන් දිහා බැලුවත් කිසිම බයක් ගෑවිලාවත් නැති ටේහ්‍යුන්ගේ ඇස් දැක්කාම ගැස්සිලා ගියා.

👨 තමුසෙට බයක් ගෑවිලාවත් නෑ නෙද ??
ආයි මගේ බන්ගලාවට අඩිය තිබ්බොත් තමුන්ගේ අවසන් හුස්ම යන්නේ මගේ අතින්...

ඔහු එහෙම කියලා ටේහ්‍යුන්ව අතෑරියත් ටේහ්‍යුන් කරේ කට කොනින් හිනා වෙලා එයා දිහා බලපු එක විතරයි..ටේහ්‍යුන් වැටුන ගමන් ටේහ්‍යුන්ගේ ඔම්මා ලගට ඇවිල්ලා තමුන්ගේ පුතාව තුරුලට අර ගත්තා.

ටේහ්‍යුන්ගේ මුරන්ඩු හිත මෙච්චර දෙයක් වෙලත් පරාජය ලේසියෙන් බාරගන්න කැමති උනේ නෑ.. ඒ නිසාම එදා රෑත් සේරිව බලන්න යන්න ටේහ්‍යුන් තීරණය කරා.

එදා තමයි ටේහ්‍යුන්ගේ ඔම්මා එයාව ආදරෙන් අල්ලපු, ආදරෙන් තුරුල් කරගත්තු, පුතේ කියලා කතා කරපු, ඔම්මාගේ කෑම කාපු අන්තිම පාර..

කිසිම ගානක් නැතුව වෙනදා වගේම තාප්පෙන් පැනලා ටේහ්‍යුන් සේරිගේ කාමරයට ගියා...ඒ යනකොටත් සේරි කාමරේට වෙලා අඩ අඩ හිටියේ..

🐯 සේරි...මැණික 🥺🥺

ටේහ්‍යුන්ගේ කට හඩ ඇහුන ගමන් සේරි කෙලින්ම ඇවිල්ලා නතර උනේ ටේහ්‍යුන්ගේ තුරුලේ..

❤️ ටේ...මට බයයි...අපි මෙහෙන් යමු...🥺🥺

🐯 බය වෙන්න එපා මැණික 🥺🥺

ටේ කෙල්ලව තවත් තුරුලු කරගෙන ඉන්නකොට එකපාරටම දොර ඇරගෙන ආවේ සේරිගේ ඔප්පලා දෙන්නා..



Ghost Lover
නැවත හමුවෙමු❤️

Ghost Lover 💀❤️ || Completed ||Onde histórias criam vida. Descubra agora