සිව් වන දිගහැරුම...❤

1.2K 209 37
                                    

"මං කැමතී ටයිටැනික් ෆිල්ම් එක බලන්න..."

ශාන් යීබොට තට්ටුවක් දාලා එහෙම කියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් යීබොට තට්ටුවක් දාලා එහෙම කියනවා...

"ඉතින්...මට පාන් ද..."🤨🤨

"නෑහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"නෑහ්...බනිස්...ඒකම තමා බලන්න ඕන..."

"අනේ..මේ...දාන එකක් බලනවා කට වහන්..."

යීබො ශාන්ගෙ දිහා බලලා ඔරවගෙන එහෙම කිව්වා...

"ආහ්...දැන් ඔයා කියන්නේ ඒක බලන්න බෑ කියලා ද...ඈ..දැන් ඔයා එහෙමද..."🤨🤨

"ආශ්...කරේ නගින්නමනෙ මේකා එන්නෙ...මොන රෙද්දක්ද....ඔන්න ඔහෙ දාන එකක් දාගන්න කියලා රිමෝට් එක දෙනවා එයාටම...."

යීබො එහෙම හිතලා කටත් ඇද කරගෙන ශාන්ගෙ අතට රිමෝට් එක දෙනවා...

"අන්න එහෙම ඉන්න ඕන..."

ශාන් එහෙම කියලා හිනා වෙලා රිමෝට් එක අතට අරන්.....

"කෝ...මේකෙ ඒ ෆිල්ම් එක නෑනේ...."

"නැද්ද....හොඳට බලන්න....."

ශාන් ෆිල්ම් එක හොයනවා....

"කෝ...අනේ...නෑනේ..."

"ආහ්...නැත්තම් කරන්න දෙයක් නෑ....."😂😂

"😂😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Crush (Yizhan Ff Completed 💕)Where stories live. Discover now