විසි හයවන දිගහැරුම...❤

552 103 17
                                    

මට ඕන නෑ මේ කිසි කෙනෙක් එක්ක කතා කරන්න...මං වැඩ ටික කරගෙන ඉක්මනින් යන්න ඕන..මට එපා වෙනවා මෙහෙ ඉන්න ගිහාම...

ශාන් හිතෙන් බැන බැන ගිහින් හොටෙල් එකක් ළඟින් බැස්සා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ශාන් හිතෙන් බැන බැන ගිහින් හොටෙල් එකක් ළඟින් බැස්සා...

එක්ස්කියුස් මී සර්..ඔයාට උදව්වක් ඕනද...

මට රූම් එකක් බුක් කරන්න ඕන...

හරි සර්...සර්ගෙ අයිඩී එක...

මෙන්න...

ශාන් රූම් එකට බඩු ටිකත් අරන් ගියා....

ඇයි මට හරිම අපහසුවක් දැනෙන්නෙ....මං දන්නවා...මේ ටික කාලෙට මං කොච්චර වෙනස් උනාද කියලා....මං මොන තරම් නපුරු උනාද කියලා....මගේ අහිංසක කම කොහෙ ගියාද කියලා...මගේ මනුස්සකම....ඒක තියනවා...ඒත් අඩුයි...එදා...ඔව්..එදා ඉඳන් මං මගේ බැඳීම් වලින් ඈත් උනා...නෑ....මං තනියම ඉන්න ආස කරා....තනියම කල්පනා කරන්න කැමති උනා....එයා මගේ ජීවිතේට එසේ මෙසේ වෙනසක් නෙවේ කරේ...මගේ ජීවිතේ කනපිට ගැහුනා...මං කොච්චර ස්ලීපින් ටැබ්ලට්ස් ගත්තද කියලා මංවත් දන්නෙ නෑ....මගේ ඇඟ කොච්චර දුර්වල උනාද කියලා කවුරුත් දන්නෙ නෑ...මට කවුද හිටියෙ....මට කවුරුත් නෑ....අරුන් දෙන්නා නම් ඇවිත් ගියා...හැමදාම...මං හින්දා නූනාලටත් කරදර වෙන්න ඇති...

ශාන් එහෙම හිතන ගමන් බාත් ටබ් එකට බැහැලා වතුර යට ගිලිලා හිටියා....

Zhan p.o.v

මං ටික වෙලාවකින් ඇඳගෙන කාර් එක ගෙන්න ගත්තා....

ම්...මොනා හරි අමතක උනාද.....නෑ නේද...

නෑ නැ....

මං කෙලින්ම ගියෙ කම්පැණි එකේ අය එන්න කියලා තිබ්බ කැෆේ එකට....

Crush (Yizhan Ff Completed 💕)Where stories live. Discover now