දහතුන්වන දිගහැරුම...❤

753 134 20
                                    

"රිදෙනව ද...."

"නෑනෙ....ඔය තඩි හා දත් දෙකෙන් මගේ උරහිස හිල් කරලා දැන් අහනවා රිදෙනවා ද කියලා....බලහන් මං දැන් ශූටින් යන්නෙ කොහොමද...."

"ඇයි මොකද...පොඩ්ඩක් පාර හිටියම මොකද වෙන්නෙ...ඔයා මේ එතන ගිහින් ඇඳුම් නැතුව නෙවේනෙ ඉන්නෙ පොඩ්ඩක් වැහෙන්න ඇදන් යන්න...."

ශාන් එහෙම කියන ගමන් යීබොගෙ උරහිස අතගාන්න ගත්තා....

"හා හා....ඔයා කියන දෙයක් තමා...."

ශාන් යීබො දිහා අමුතු බැල්මක් දැම්මෙ යීබොව හුඟක් කන්ෆියුස්ඩ් කරලා...

"මොකද මොකද ඔහොම බලන්නෙ....ඔයා හදන්නෙ මට කියලා වැරදි වැඩ කරවන්නද...."

"අප්පෝ...නැහැ...මට වැඩේමයි..."

ශාන් එහෙම කියන ගමන් එයාගේ ෂර්ට් එක පාත් කරේ බැනියමේ පටිය පේන විදියට තියලා...

ශාන් එහෙම කියන ගමන් එයාගේ ෂර්ට් එක පාත් කරේ බැනියමේ පටිය පේන විදියට තියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආ...ආ...මොකද...මේ පැත්තකින් පාත් කරන්නෙ..."

යීබො එහෙම කියලා ශාන්ගේ ටී ෂර්ට් එකේ අත උඩට කරා....

ශාන් ඇස් කොනින් බලලා කට කොනින් පොඩි වල් හිනාවක් දැම්මා.....😏😏

"ඉන්නවකො ඔහොම...මාත් කරන්නම් හොඳ වැඩක්....ඉක්මනින් ශූටින් ඉවර වෙනවනේ...."😌😌

"😌😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Crush (Yizhan Ff Completed 💕)Where stories live. Discover now