දොළොස්වන දිගහැරුම...❤

801 143 15
                                    

"හරි හරි...ඔයත් කෑම කන්නකො හිමීට..."

ශාන් එහෙම කියලා යීබොගෙ දිහාවට අහිංසක හිනාවක් දැම්මෙ වෙනදට වඩා යීබො එයා ගැන හිතනවා කියලා ශාන්ට දැනුන නිසා.....

"හරි..දැන් ඉතින් මටත් ජෙලස් වගේ...මාත් තාම තනිකඩ කොම්ලනේ..ඔහොම කරද්දි මගේ හිත රිදෙනවා කියලා පොඩ්ඩක් තේරුම් ගනිම්කෝ....."

මින්සෝ එහෙම කියලා හිනා වෙලා අහක බලා ගත්තෙ යීබොටයි ශාන්ටයි හිනා වෙන්න අවස්තාවකුත් දීලමයි...

යීබොයි ශානුයි සේරම වැඩ ඉවර වෙල ගෙදර ආවා...

"මං යනවා වොශ් එකක් දාගන්න..."

ශාන් එහෙම කියන ගම්න් උඩට යද්දි යීබො ඔලුව වනලා ඒකට හා කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් එහෙම කියන ගම්න් උඩට යද්දි යීබො ඔලුව වනලා ඒකට හා කිව්වා....

ශාන් එහෙම කියන ගම්න් උඩට යද්දි යීබො ඔලුව වනලා ඒකට හා කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් වොශ් එකක් දාන් පල්ලෙහාට එද්දි මුලු ගෙදරම කරුවලයි....

"මේ මොකද මේ...කරන්ට් එක කපලද....කලින් කිව්වෙත් නෑ රෙද්ද....කෝ දැන් මේ යීබො....."🤨🤨

ශාන් යීබොව හොයන්න ගත්තා....

"යීබො....යීබො...."

ඒත් එක්කම යීබො ශාන්ගෙ පිටිපස්සෙන් ඇවිත් ශාන්ව තදින් බදා ගත්තා.....😚😚

😚😚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Crush (Yizhan Ff Completed 💕)Where stories live. Discover now