එකලොස්වන දිගහැරුම...❤

790 149 16
                                    

"කෝ මෙයා...ඒ ඩිංගට කොහෙද ගියෙ...."

යීබො එහෙම හිත හිත පාර්ක් එක පැත්තට ඇවිදගෙන ගියෙ මාස්ක් එකත් අමතක කරලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබො එහෙම හිත හිත පාර්ක් එක පැත්තට ඇවිදගෙන ගියෙ මාස්ක් එකත් අමතක කරලා....

එයා යද්දි දැක්කෙ පාර්ක් එකේ බන්ච් එක උඩ ඉඳගෙන මුහුද දිහා බලන් ඉන්න ශාන්ව.....

"එයාට මං කොහොමද මෙච්චර දුකක් දෙන්නෙ....ඇයි මං අතින් හැම තිස්සෙම එයාගේ හිත රිදවෙන්නෙ....."🙄🙄

යීබො එහෙම හිතලා ලොකූ හුස්මක් පිට කරා.....

"එයා ඒ විදිහට ඉද්දිත් හරිම කියුට්...ෆොටෝ එකක් ගහලා වෝල්පේපර් එකට දා ගන්න ඕන....."

යීබො එහෙම කියලා ශාන්ගේ ෆොටෝ ගන්න පටන් ගත්තා....

"ඒ යීබො...උඹ දැන් ආවෙ මොකටද...
ආහ්...ශාන්ට කතා කරන්න එපැයි....හරි හරි...."

යීබො හිමීට හිමීට ශාන් ළඟට ඇදුනා....

ශාන් යීබොව දැකලා.....

"ඇයි මොකද..මොනාහරි දාලා ගියාද එලියෙ..ඇවිත් බලන්නෙ..."😏😏

ශාන් එහෙම කියලා යීබොගෙ ඉස්සරහින් ගිහින් හිට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් එහෙම කියලා යීබොගෙ ඉස්සරහින් ගිහින් හිට ගත්තා...

"මං...මේ..ආවෙ...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Crush (Yizhan Ff Completed 💕)Where stories live. Discover now