තිස්වන කොටස...❤

708 118 21
                                    

මං එයාට නූඩ්ල්ස් හදලා දුන්නා...එයා ඒක කන ගමන් ටීවි බල බල හිටියා.....

ශාන් මැණික....

ඕ...

ඕක අල්ල අල්ල ඉන්නෙ නැතුව ඉක්මනින් කන්නකො..සීතල වෙනවනෙ....

හ්ම්....

ඒකා හ්ම් කිය කිය අර කියුටි පයි series එක බලනවා.....

ශා...න්....

ඈහ්...ඈ....

මොකක්ද මං දැන් කිව්වෙ...

නිදා ගන්න යමු කියලනෙ....

නිදා ගන්න යමු කියලනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිදා ගමු...නිදා ගමු රෙද්ද...මං කිව්වෙ ඕක කන්න කියලා ඉක්මනට.....

මං කිව්වෙ ඕක කන්න කියලා ඉක්මනට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආහ්...හා....

මං ගිහින් ටීවි එක වැහුවා...එයා මැරෙන්න හැදුවා ඒක බලන්න ඉල්ලලා....

අනේ....අනේ...යීබො...අයින්කො...අනේහ්....පලකො...දාහන් ඕක...මට ඕක බලන්න ඕන...අනේ.....එයා හරි හැන්ඩ්සම්.....බලහන්කො සික්ස් පැක්....ඇබ්ස්....බුදාම්මෝහ්....

බුදාම්මෝහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Crush (Yizhan Ff Completed 💕)Where stories live. Discover now