විසි දෙවන කොටස...❤

640 108 28
                                    

දෙන්නම වොශ් එකක් දාන් රූම් එකට එනවා....

"කෝ..මෙතනින් ඉඳ ගන්න....මං බෙහෙත් අරන් එන්නම්...."

යීබො එහෙම කියලා ශාන්ව ඇඳෙන් වාඩි කරවලා එතනින් යන්න ගියා....

"එයාගේ හිත හරිම හොඳයි..කේන්ති ගියාට...."😌

ශාන් එහෙම කියලා හිනා වුනා...

යීබො බෙහෙත් අරන් ඇවිත් ශාන්ගේ අතට දාන්න ගත්තා....

"ආ..."

ශාන්ට කෑ ගැස්සුනා...

"රිදෙනවද...."

"ටිකක්..."

යීබො බෙහෙත් දාන ගමන් තුවාලෙට පිඹින්න ගත්තෙ ශාන්ට රිදෙන්නෙ නැති වෙන්න....

යීබො ශාන්ගේ අත බැන්ඩේජ් කරලා ශාන්ගේ උකුලෙන් හිමීට තිබ්බා.....

ඊටපස්සෙ යීබොට මතක් උනේ එයා හපා කාපුවා...ශාන් ඇඳන් හිටියෙ යීබොගෙ ටීෂර්ට් එකක්....ඒක ශාන්ට හුඟක් ලොකුයි...

යීබො ශාන්ගේ ටීෂර්ට් එකෙ අල්ලන්.....

"මං බලන්නද...."

ශාන්ට තේරුනා යීබො අහන්නෙ එයා හපා කාපුවා බලන්න අහන්නෙ කියලා...

"හ්ම්..."

ශාන් එහෙම කියලා ටීෂර්ට් එක ගැලෙව්වා....

යීබො හපා කාපු පාරවල් දැකලා යීබොගෙ ඇස් වලින් වැටුණු කඳුළු ශාන්ගේ අත උඩට වැටුනා....

"ඒ මෝඩයා...දුක් වෙන්න එපා...මට රිදෙන්නෙ නෑ...ඔය නිකම් පාරවල් විතරයි....ඕවා ගනන් ගන්න එපා..."😀😀

ශාන් එහෙම කියලා යීබොගෙ නලලට ඇඟිල්ලෙන් තට්ටුවක් දැම්මා....

"ඇත්තද...."

"ඔව් පපී....."

"පපී..."

යීබො ඇස් දෙක ලොකු කරන් ඇහුවා....

"ඔව් ඔයා තමයි මගේ පපී...මගේ ආදරේ....මගේ ජීවිතේ...මගේ හුස්ම...."🥺💖😚

ශාන් එහෙම කියද්දි....

"ශාන් මං ඔයා රිද්දනවා නේද...."🥺

ශාන් ඒත් එක්කම යීබොගෙ ෂර්ට් එකෙන් ඇදලා කිස් කරන්න ගත්තා.....

Crush (Yizhan Ff Completed 💕)Where stories live. Discover now