5

526 84 5
                                    

Jh clubs වල branches 20ක් තියෙනවා  කොරියාව පුරාම. ලෝකෙ තියෙන හොදම clubs 10න් 1st place තියෙන්නේ Jh එකට. මට මේ ඔක්කොම කරන්න අවුරුදු 2ක් වගේ පොඩි කාලයක් ගියේ වගේම, මට අවුරුදු 14 ඉදන් අද වෙනකම් එක දිගට 5වතාවක් best c.e.o of the year award එක ලැබුනා. විශේෂම දේ තමා ගෙදර bodyguards ල servents ල වගේම මගේ සෝලා ඇරෙන්න අනිත් හැමෝම මාව දන්නේ හෝබි විදිහට. මගේ අනන්‍යතාව හංගන එක ලේසි දෙයක් නොවුනත් අප්ප ඒ හැම දේම ගානට settle කරල තියෙන්නේ මම පොඩි කාලෙමයි. ඒකත් මට තියෙන ආදරේට නෙමෙයි. මාව කවුරු හරි අදුරගත්තොත් ඒක හැමෝටම ලොකු බලපෑමක් වෙන නිසයි අප්ප ඒක කරල තියෙන්නේ😕
මම මේ පම්පෝරි ගහනවා නෙමෙයි මේ තමයි මගේ ජීවිත කතාව. ඔයාලටම තේරෙනවා ඇති නේ මට කොච්චර හොද ජීවිතයක් තිබ්බත් ඒකේ ආදරේ නෑ. ඉතින් ඒ ආදරේ නැතුව මගේ ජීවිතේ අසම්පූර්ණයි.


ඒත් ඒක ඉදිරියේ දී වෙනස් වෙන්නත් පුලුවන්........ මම හැමදාම හිතුවෙ එහෙම. ඒත් ඒක එහෙම වෙයිද????

                               Kim__aro ❤😌


CLUB ROMANCE 🔞Where stories live. Discover now