....මං ආදරෙයී තාමත්....

722 76 39
                                    

දෙසැම්බර් මාසයේ එක් සීතල දිනයක් තූනී හිමපතනයක් සමග එක් තරුනයෙන් බන්කුවක වාඩී වී තෙත් වී ගිය දෑසෙන් අහස දෙස බලා සිටී.

" ඇයි මාව දාලා ගියේ හියුන් ඇයි ඔයා මට වඩා එයාට ආදරෙයි ද අහ් ඇයි මාව තනිකරලා ගියේ මං ආදරෙයී තාමත් ඔයාට හියුන් "

තරුණයා තෙත් වී ගිය දෑස් දෑතින් පිසදා බන්කුවෙන් නැගිටීමට ගියේ නැවත යෑමටයී .

එම තරුණයා ජියොන් කම්පැනි එකේ ඕනර් ජියොන් ජන්කුක් .

ඔහූ කාරය පදවාගෙන නිවස වෙත ගියේ කෑගසා හඩනා හදවතක් සහ ඔහුගේ දුක නිවීමට වෙර දරනා හදවතක් ඇතිව ය.

" මං ආදරෙයී හියුන් "

ඔහූ හැමදාමත් වගේ හදවතින් මුමුනමින් තම කාමරයට ගියේ නිවාසේ මේඩ් ලා ඔහුට හිස නවා ආචාර කරද්දී ය.

දෙමව්පියන් නැති කුඩා කල සිට ආදරය අහිමී වුනූ තරුනයෙකී ජියොන් ජන්කුක්

තම මහන්සියෙන් සහ තමාට ආදරය ගැනකියා දුන් ඔහුගේ එකම ආදරය සමග එක් වී ඔහූ ලොව ප්‍රබල ව්‍යාපාරයක් වන ජියොන් කම්පැනී එකේ ඕනර් වී ඇත්තේ.

මනා කඩවසම් බවක් දරන උසට සරිලන ශරීරයක් ඇතී ඔහූ දකින ඕනෑම කෙනෙක් දෙපාරක් හැරී බලන මනා දේහයක් ඇත්තෙකී . ඒ වගේම තම ආදරයට පමණක් පෙන් වූ ඉතා  සිත් ගන්නා සුලූ සින්හවක් ඇත්තෙකී.

ආදරය ළඟදී පමණක් දුර්වල වන ඔහූ වෙන  කිසිදූ දුර්වලකමක් නැත්තෙකි.

"ආදරේ මදී වුණාද හියුන් "

ඔහූ නැවත තමා ගෙන්ම ඇසුවා . නැවත මුහුනට කින්ඩියට සිනහවක් නගා ගත් ජන්කුක් හඬ නගා සිනහ සෙන්නට පටන් ගත්තේ ඉතා වියරුවෙන් මෙනී.

"  I hate this fucking world ...."

ඔහූ කෑගැසුවේ වියරුවෙනී..

" කුකී අනේ කුකී "

තවත් කඩවසම් තරුණයෙක් ජන්කුක් ගේ කාමරයට දුවගෙන ආවා. ඔහූ ජන්කුක් ව පිටිපසින් බදා ගත්තේ ආදරයෙන් සහ විශාල ආරක්ශාවක් ඇතිව. ඉන් පසූ ඔහූ ජන්කුක් හට සිහිය නැති වීමට ඉන්ජෙක්සන් එකක් විද්දේ තමාට තනිවම කෙසේවත් ජන්කුක්ව මෙල්ල කල නොහැකි බව තේරුන නිසා ය.

" අනේ මගේ බනී 🥺 ඉක්මනටම සනීප වෙන්න මේ ඔක්කොම මං නිසා මං වැරදී ඔයාට මෙහෙම උනේ මං නිසා මට සමාවෙන්න බනී හියුන් ඔයා ආපහූ හියුන් ගේ පරන බනී වෙනකං බලන් ඉන්නවා "

එම තරුණයා පැවසුවේ  වේදනාව ගැබ්ව ඇතී සිහින් කටහඩකිනි. එම තරුණයා ගේ කඩවසම් මුහුන පසුතැවිල්ලේන් වැසී තිබුනේ ඉතා දුක්බර ලෙසය.

" මට ඔයාට ඇත්ත කියන්න තිබුනා නම් 🥺 මං පොරොන්දු වුනා එයාට මට ඔයා විදවනවා බලන් ඉන්න බැහැ ඒත් මට එයාට දුන්න පොරොන්දුව කඩන්නත් බැහැ සමාවෙන්න ඔයාගේ හියුන්ට "

ඔහූ සෙමින් පවසා ජන්කුක්ගේ නලල සිබ එතනින් පිට වූවා.

ඔහූ සෙමින් පවසා ජන්කුක්ගේ නලල සිබ එතනින් පිට වූවා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Jeon Jungkook

Jeon company owner

27 years old




මේක ෆැන්ෆික්ශන් එකක් බව කරුනාවෙන් සලකන්න

ඒම බැරි නම් හැරිලා යන්න නෝ ප්‍රොබ්ලම් 🙂

කියවලා ඉවර වෙලා රිපෝර්ට් කොරන්  සහ බැන ගෙන  එන්න එපා හොදේ මේම හිටියාට මන් සැරයී හූම්ම්ම්ම් 🙂😌

මේක boy love story එකක් බැවින් ඒවට අකමැති අය හැරිලා යන්න ටටා 🙂 මගේ අනික් පොත් ඒවා කියවන්න ගිහින් 🙂

පිස්සුව වැඩි වෙලා මේක ලියන්නෙ 😅

මේ මාසේ එක්සෑම් එකක් තියේ පුලුවන් ඉක්මනට අප්ඩේට් දෙන්නම් 😘




_ Vampire Queen _

ӇЄƛƦƬ ᵗᵃᵉᵏᵒᵒᵏ [complete]Tahanan ng mga kuwento. Tumuklas ngayon