...සත්‍ය...

273 62 16
                                    

එයා ඔයා වෙනුවෙන් මොනවද නොකලේ කූ මොනවද නොකලේ අහ්හ්හ්හ් ඔයා ජීවත් වෙන්නේම එයා නිසා කූ එයා නිසා මගේ නිවුන් සහෝදරයා ටේහියුන් කිම් ටේහියුන් නිසායී ඔයා අද ජීවත් වෙන්නේ ඔයාගේ  හීනේ සැබෑ කර ගත්තේ ...."

සෝහී පැවසූ ඒ වදන් ජන්කුක්ගේ දෙකන් වල දෝන්කාර දී නැවත නැවත ඇසෙන්නට විය.

" මො...මොනාද ඔයා....සෝ....හී කියන්නනේ ටේ ඔයාගේ නිවුන් සහෝදරයා ආශ් මාව විහිලුවකට ගත්තා ද  "

ජන්කුක් මුල් ටික වේදනාවෙන් පවසා පසුව කේන්තියෙන් බෙරිහන් දුන්නේ සෝහීගෙ කේන්තිය තවත් වැඩි කරමිනි.

" හහ් තමුන්ව රැවැට්ටුවද අපි හහ් කවද්ද අපි තමුන්ව රැවට්ටුවේ අහ්හ් මේ ඉන්නේ මගේ වයිෆ් මගේ අව් රුදු පහක එකම ආදරේ හහ්.... අනීක කිම් ටේහියුන්ග් කිම් සෝහීගේ නිවුන් සහෝදරයා තේරුනාද ඔයාට අහ්හ්හ්හ් කියනවා කූ තේරුනාද "

" නිවුන් සහෝදරයා " ජන්කුක් ඒ වදන් නැවත මිමිනුවේ ය ඔහුට මේ සිදු වන කිසිවක් සිතා ගත නොහැක.

" සෝ මොනාද ඔයා "

" මන් කියවන්නේ ටේහියුන් ගැන මගේ ඔප්පා ගැන එයාගේ ආදරේ ගැන ඔයා නොදන්න දෙවල් ඔයා දුක් වින්දා ඇතී දැන් ඔයා හැමදේම දැන ගන්න ඕනී"

ජන්කුක් වියවුල් වූයේ සෝහීගේ වචන වලට.

" මට ඕනී නෑ මන් යනවා "

ජන්කුක්ට ඇත්ත දැන ගැනීමට අවශ්‍ය වුවාත් ඔහූ එසේ පැවසුවේ නැවත සෝහිගේ කෝපය අවදි කරමිනී.

" මේ අහන්න කූ

මගේ ඔප්පා කිම් ටේහියුන් ඔයාලා.දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නත් කලින් අවුරුදු පහක ඉදන් තනියම ඔයාට ආදරෙ කර කර විදෙව්වා.

මං එයාගේ ට්වින් කියලා කව්රුත් නොදන්නේ මාව මගේ ලොකූ අම්මා අරන් හදා ගත්ත නිසා ඒකයී අපි සහෝදරයෝ වගේ නොඉද යාලුවෝ උනේ..

ඔයා මගේ බෙස්ටා උනාට පස්සේ ටේට ඔයා ගැන කැමැත්තක් ඇති උනේ එයා ඔයාට ඒ ගැන කියන්න බය උනා . ඒ වගේම එයා හිතුවා මං ඔයාට කැමතියි කියලා ඒක බොරුවක් ඔයා මගේ යාලුවෙක් විතරයී කියලා මං ඔප්පාට ලියා ගැන කියල තේරුම් කරා .

පස්සෙයී මං ඔයාට ටේ ගැන කිව්වේ ඔයත් ටේට කැමති උනා ඒකයී ජින් හියුන් ඔයාලාව එකතු කරන්න කැමති උනේ අපි එහෙම නොකලා නම් ඔය දෙන්නාම අද ...... .. "

ඔය දෙන්නාම අද .... යන වචන ඇහිද්දීම ජන්කුක් ගේ හදවත වේගයෙන් ස්පන්දනය වීමට පටන් ගත්තා ජන්කුක් ට අන්තිමට දැනුනේ තමාගේ දෑස් නිලන්කාර වී තමාට පන නැති වෙන බවයි.


















_vampire queen _

ӇЄƛƦƬ ᵗᵃᵉᵏᵒᵒᵏ [complete]Where stories live. Discover now