...මන් බලන් ඉන්නවා තාමත්...

335 69 38
                                    


ජන්කුක් උදේම නැගිට තම යහනේ අනික් පස දෙස බැලුවේ සියල්ල සිහිනයක් වන ලෙස පතා ය . නමුත් ඔහුගේ මුවින් දිගු සුසුමක් පිට වූයේ සියල්ල සිහිනයක් නොද සැබෑවක් බව සනාත කරමිනි.

" හීනයක් උනා නම් .... සුබ උදෑසනක් හියුන් මගේ ටේ ටේ හියුන් "

ජන්කුක් පවසන්නේ ජායාරූපයක් දෙස බලා ය.

ජන්කුක් පවසන්නේ ජායාරූපයක් දෙස බලා ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                 ....Kim Taehyung .....

" I MISSD YOU SO MUCH හියුන් "

ජන්කුක් පැවසුවේ දෑසෙන් ගලන කදුලූ වලින් යුතුව ය.

ජන්කුක් පහලට යද්දී දුටුවේ ප්‍රනීත ආහාර වේලක් සාදා තිබෙන අයුරුයී ආහාර වලින් ආව සුවදින්ම ඒ කවුද යන වග ජන්කුක්ට වැටහී ඔහුගේ මුවින් ලස්සන සිනහවක් ඇදිනී.

" ජින් හියුන් "

කඩවසම් තරුනයෙක් ජන්කුක් දෙසට පැමිනියේ ලස්සන සිනහවකින් මුව සරසා ගෙන ය . නමුත් ඉතා පරීක්ශාවෙන් බැලුවහොත් එක සිනහව යට ඇතී පසුතැවිල්ල ඕනෑම අයෙක්ට දැකිය හැකි ය.

" අහ් කුක්කෝ මන් ඊයේ ආවේ උබ නිදීනේ පස්සත් උඩ දමන් "

" හී "

" හියුන් මේ මගේ ටේටේ හියුන් ගැන ආරන්චියක් නැද්ද ? එයා සෝහී එක්ක සතුටින් ඉන්නවද ?"

ජන්කුක් ටේ ගේ නම ගැන සදහන් කරන විටම ජින් ගේ මුහුන වෙනස් වී ගියේ ය .

" අහ් ජන්කුක් මට මේ වැඩක් මන් මේ යන්න ඕනී මට මේ හදිස්සියී ඔයා කාලා යන්න "

ජින් කලබලෙන් පවසා පිටව ගියේ ජන්කුක් දුකින් ඔහු දෙස බලා සිටිද්දී ය.

" හියුන් ඔයා කොහෙද සතුටින් ඉන්නව ද ..... සෝහී එයා මට වඩා ඔයාට ආදරේ ද හියුන් මන් බලන් ඉන්නවා මෝඩයෙක් වගේ ඔයා මන් ලගට එනකන් මට ඔයා ගැන කිසි විස්තරයක් දැන ගන්න නැහැ හියුන් ඔයාගේ බනීට පිස්සූ වගේ අපේ හීනේ මන් සැබෑ කරා මන් ජියොන් කම්පැනි එකේ ඕනර් දැන් ... ඔයා නැතුම් පාලුයී හියුන් ජින් හියුන් මට ඔයා ගැන කියන් නෑ ඔයා ගැන මතක් කරද්දී එයා මාව මගහරිනවා මන් ලගට එන්න හියුන් මන් බලන් ඉන්නවා තාමත් "

ජන්කුක් සිමින් මිමිනුවේ දෑසින් කදුලූ කැට කඩා හැලෙද්දී ය.

ජන්කුක් හැද පැලද ගෙන කම්පැනි එකට යාමට සූදානම් විය.

තමන් දුකින් සිටිනා විට තම හදවතේ ගැස්ම ඉතා වැඩි වන බව ජන්කුක්ට වැටහුනී . තම පපුවට අතක් තබා ගෙන ජන්කුක් වාහනය පදවන්නට වූවා ය.

" සෝහී මගේ යාලුවා හොදම යාලුවා ඔයා නේද ඇයී මගේ ආදරේ මගෙන් ගත්තේ ... ඇයි හියුන් මාව දාලා ගියේ මන් ඔයාට ගොඩාක් ආදරේයී තාමත් ඔයා මන් ලගට එනකන් මන් බලන් ඉන්නවා තාමත් "

නිකමට ආව සිතුවිල්ලක් නිසා ජන්කුක් කාර්‍යාලයට යාම නවතා සෝහි , ටේ , ජන්කුක් තිදෙනාගේ ප්‍රියතම ස්තානය වන හන් පාලම ලගට වාහනය පැදවූ යේ දෛවයේ හමුවකට බව නොදැන ය.

හන් පාලම ලගට යන විට ජන්කුක් දුටූ රුව ඔහූ කිසිසේත් බලාපොරොත්තු නොවූව කී.

හන් පාලම ලගට යන විට ජන්කුක් දුටූ රුව ඔහූ කිසිසේත් බලාපොරොත්තු නොවූව කී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jeong Seokjin

jungkook's brother






























කව්ද අප්පේහ් ඒ ජන්කුක් දැක්කේ 🙂

හෙට ම දැන ගන්න 😌

ලින්ක් ලින්ක් ලින්ක් 😅

ලින්ක් 10 කින් විතර සුට්ට සුට්ට බැලුවා 🙂💔

this is only fanficion 🙂.......

කාටවත් අපහාස කිරීමට නොලියන ලද්දක් බව කරුනාවෙන් සලකන්න 🙂..

_vampire queen _



ӇЄƛƦƬ ᵗᵃᵉᵏᵒᵒᵏ [complete]Where stories live. Discover now