තෑග්ගක්....

223 33 15
                                    

මේ මගේ පලවෙනි ශිප් ස්ටෝරිය

කතාවට අනුව ටේ මැරුන් නැහැ එයාගේ කුකී ලග ජිවත් වුනා.

ටේ , කුකී දෙන්නාම දෙන්නගේ පොරොන්දු කඩ කරෙ නෑ කවදාවත්ම ටේ ජන්කුක් එක්ක හිටියා හැමදෑම එවගේම ජන්කුක් ටේට උන පොරොන්දු ඔක්කොම ඉශ්ට කරා .

ටේ විටෙක ආර්ත්මාර්තකාමී වූ ආදරවන්තයෙක් බොලද වදන් වලින් එහාට ගොස් තම ආදරය වෙනුවෙන් ජීවිතය කැප කල තරුනයෙක්.

කුකී තම ආදරය වෙනුවෙන් තම ජීවිතයම වෙන් කල තරුනයෙක්...

සෝහී තමන්ගේ නිවුන් සහෝදරයාගෙන් කුඩා කල සිටම වෙන් වූ අයෙක් තමන්ගේ සහෝදරයා වෙනුවෙන් තමන්ගේ හොදම යහලුවාගේ සිත බින්ද අයෙක් .

ජින් හොද සහෝදරයෙක් තමන්ගේ මල්ලිගේ දුක දැක්කත් තමන්ගේ මල්ලිගේ ආදරයට දුන් පොරොන්දුව ඉශ්ට කල අයෙක්.

කුකීගෙන් ටේ වෙත ,

අහස ඔබ නම් පොලොව වෙමි
මම කුමරුනි..
ඔබවම පතනා හුස්මක් පාසා...
මහද ඇවිලෙන ගිණි
කෙසේනම් නිවෙන්නද
හදවත පාරයි ඔබේ කතා.....

වෙනතක් හිමි ඔබ දෙස බලා
හෝ සැනසෙන්නම් මා නිහඬ වෙලා....
නමුදු හිමියනි ඔබහට ඇති පෙම
දෝරෙ ගලයි හදවත පුරවා.....


ටේ ගෙන් කුකී වෙත,

දිනක් ඒවී..
ඔබ සියල්ල දැනගෙන
මා සොයා පැමිණෙනා...
බලන් ඉමි මා..
කෙසේ හෝදිනය
ලග ඒවි දැයි සිතා....

එදිනට මා මේ ලොවේ
නොහිටියොත් හිමියනි..

ඇවිදින් මගෙ සොහොන කරා...
කියන්න..
මගෙ පණ ආදරෙයිනෙ මං.....
ඉපදෙන්න මා නමින්
රකින්නම්...
ඔබේ හුස්ම වෙලා...





rivigirl තැන්කිව් අක්කේ නිසදැසට 🥺😘




rivigirl තැන්කිව් අක්කේ නිසදැසට 🥺😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




Soo_017 තැන්කිව් නන්ගා කවර් එකට ඒක ලස්සනයි ❤️


දුන්නා හීනයක්
යන්නට ඉදිරියට
මහන්සි කැපකිරීම්
මැද~•
ඒත් හීනයට
ගියත් ඔබ නැත
ඔබ කොහිද
දන්නේද නැත~•
මා සොයා
නැවත පැමිනෙන්න
තවම සිටිමි මම
ඔබව පතාගෙන~•

🥀kooky

Thank you වැමාලියා නන්ගී
koya_babie

ලගට එන්න රහසක් කියන්න

Heart Season 2 coming soon 😌

ඕනිද සීසන් ටූ එක 😌

අවුරුදු තෑග්ග හර්ට් සීසන් ටූ 🌝

කමෙන්ට් එකක් හලන් පලයල්ලා 😒🗡️😹

බායී .

මීට,
ඔයාලගේ අහින්සකයි රටක් වටී ඕතරී
vampire queen

ӇЄƛƦƬ ᵗᵃᵉᵏᵒᵒᵏ [complete]Where stories live. Discover now