...බනීගේ හියුන්ගී...

263 61 32
                                    


ජන්කුක් දෑස් වල කදුලු පුරවාගෙන අතේ තිබුනූ දෙකට නැවූ කඩදාසිය දිග හරින්න ගත්තේ කඩදාසිය තමාගේ අනාගතය වෙනස් කරන බව දැන දැනමය.

වෙව්ලන දෑතින් ජන්කුක් කඩදාසිය විවර කරා.

ආදරනීය මගේ බනී වෙත ,

ඔයාගේ ටෙටේ හියුන්ගීට සමාවෙන්න බනී ඔයාට නොකියම යන්න වුනාට මන් පාර්තනා කරනවා මේ ඇත්ත ඔයා කවදාවත් දැන ගන්න එපා කියලා ..

ඒත් ඇත්ත හැමදාම හන්ගන්න බෑ නේ ඉතින් ඔයා ඇත්ත දැන ගත්ත දවසක මේ ලිව්ම කියවන්න ..

බනී මගේ මැනික මතකද අපේ හීනේ ඔයාගේ හීනේ ඔයාගේ හීනේ මගෙත් හීනේ වෙලා ඒක අපේ හීනේ වුනා ගිඩාක් ලොකූ කම්පැනි එක්ක අයිතිකාරයා වෙන්න තමන්ගේ මහන්සියෙන් ලොකු තැනකට යන්නයී ඔයාගේ පොඩී කාලේ හීනේ වුනේ ඔයාගෙහීනේට යන පාර මග පාදන එකයී මගේ එකම හීනේ වුනේ....

එදා මතකද ඔයා ඇමරිකා ගිය දවස එදා මගේ ඔලුව කැරකිල්ලක් ඇවිල්ලා මගේ නහයෙන් ලේ ආවා සෝහී හ්ම්ම් ඔයා දැනටමත් දන්නවා ඇතී එයා මගේ නිවුන් සහොදරිය සමාවෙන්න බනී මට ඒක ඔයාට කියන්න බැරි උනාට

ӇЄƛƦƬ ᵗᵃᵉᵏᵒᵒᵏ [complete]Where stories live. Discover now