...නිවුන් සහෝදරයා...

281 62 36
                                    

හන් පාලම දෙසට ගිය ජන්කුක් දුටුවේ ඔහුගේ එකම යෙහෙලිය වූ සෝහීව. ජන්කුක් ගේ හදවත වේදනාවෙන් සහ කේන්තියෙන් පිරුනේ ඇය තම ආදරය තමාගෙන් උදුරා ගත් බව මතක් වී ය.

නමුත් සෝහී එතන සිටියේ තනිවම ය.ජන්කුක් හැරී ආපසූ යාමට යද්දී එතනට  පැමිනී තරුනියක් සෝහීව බදාගෙන ඇයගේ දෙතොලේ සිපුමක් තියන බව ජන්කුක් දැක්කා..

සෝහී ටේට ද්‍රෝහී වෙන බව තේරුනූ
ජන්කුක් කේන්තියෙන් සෝහී දෙසට ඇවිද ගොස් ඇයව තමා දෙසට හරවා ඇයගේ මුහුනට අතුල් පහරක් එල්ල කරේ ය.

එවිටයි ජන්කුක් දුටුවේ ඇගේ දැස් සහ කම්බුල් රතු වී තිබෙන අයුරූ ඇය අඩා තිබෙන බව ජන්කුක්ට තේරුනේ එවිට ය.

හදවත වේගයෙන් ගැහෙද්දී වරදකාරී බවක් සහ තමා නොදන්නා කුමක් හෝ මෙතන ඇති බව ඔහුට වැටහුනී.

" මේ මිස්ටර් ඔයා කව්ද ඇයී මගේ වයිෆ් ට ගහන්නේ අහ්හ්හ් කියනවා බලන්න තමුසෙ "

නාදුනන තරුනිය කෑගැසුවේ ජන්කුක්ගේ කොලරයෙන් අල්ලාගෙන ය.

" වයිෆ්.... මගේ වයිෆ් ".

ඒ වචන ජන්කුක් ගේ දෙකන් වල දෝන්කාර දෙද්දී ජන්කුක් අඩියක් පසුපසට ගියේ කිසිවක් නොතේරුන නිසා ය. සෝහී ජන්කුක් දෙස කදුලු පිරි දෑසින් බලා සිටින බව ජන්කුක් ඇස් කොනින් දුටුවා.

" ලියා මේ ජ...ජන්කුක් මන් කිව්වේ "

ඒ නම ඇසුනු විටම සියල්ල තේරුම් ගත්තාක් මෙන් ලියා ජන්කුක්ගේ කොලරයෙන් අත ගත්තා ය.

"මොකද්ද මේ වෙන්නේ ඔයා සෝහී කෝ ටේ කෝ මගේ ටේ ඔයා ලා බැන්දා නේද තමුන් එයාව ඩිවෝස් කරාද අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් කියන්වා නැත්තම්ම් අහ් හා.....හා......හා "

ජන්කුක් සිනහ වෙන්න ගත්තේ වියරුවෙනී.

" කූ කලබල වෙන්න එපා ප්ලීස්"

සෝහී ඇසුවේ දෑසෙන් ගලන කදුලු වලින් යුතුව ය.

" කූ කව්ද කූ අහ්හ්හ් හා...හා... තමුන්ලා එකතු වෙලා මාව රැවට්ටුවා හහ් මහ ලොකූ ටේ ඔයාව අතෑරලා එයා වෙන කෙනෙක් ලගට ගියාද හරියට මාව අතෑරලා ඔයා ලගට ආවා වගේ මහ ජරා මිනිහෙක් හහ් "

ජන්කුක් කේන්තියෙන් පවසන වචන සියල්ලම පවසන්නේ ඔහුගේ හදවත පවසන දෑට විරුද්දව ය.

ජන්කුක් පවසන වචන ඇහෙද්දී මෙච්චර වෙලා ජන්කුක් දෙස දුකින් බලා සිටී සෝහීගේ කේන්තිය අවදි විය.

" තමුන් කොහොමද මගේ ඔප්පාට ජරා මිනිහා කියන්නේ අහ්හ්හ්හ් එයා එයා තරම් ඔයා වෙනුවෙන් එයාගේ ආදරේ වෙනුවෙන් කැප වුනූ වෙන කව් රුත් නැහැ .. තමුන් දන්නව ද එයා කරපූ දේවල් ඔයා වෙනුවෙන් අහ්හ් කියනවා යූ ෆකින් ජන්කුක් "

සෝහී ට තමා කෙනෙක්ට වූ පොරොන්දුව අමතක වී මේ වදන් මුවින් පිට වූයේ ඇයට ඇතී වූ කේන්තිය නිසා ය.

" හහ් මන් වෙනුවෙන් මොනාද කරේ මාව දාලා ගිය එකද අහ් කියනවා සෝහී "

ජන්කුක් කෑ ගැසුවේ සෝහීට වඩා නොදෙවනී ලෙසය.

" එයා ඔයා වෙනුවෙන් මොනවද නොකලේ කූ මොනවද නොකලේ අහ්හ්හ්හ් ඔයා ජීවත් වෙන්නේම එයා නිසා කූ එයා නිසා මගේ නිවුන් සහෝදරයා ටේහියුන් කිම් ටේහියුන් නිසායී ඔයා අද ජීවත් වෙන්නේ ඔයාගේ  හීනේ සැබෑ කර ගත්තේ ...."





















නිවුන් සහෝදරයා ??????????????????
I don't know 🙂



_vampire queen _

ӇЄƛƦƬ ᵗᵃᵉᵏᵒᵒᵏ [complete]Donde viven las historias. Descúbrelo ahora