මන් එනවා හියුන්ගී ඔයා ලගට...

281 59 64
                                    


" හියුන්ගී මට සමාවෙන්න ඔයාව වරදවා හිතුවට මට දුක නෑ මන් දන්නවා ඔයා මන් ලගම ඉන්නවා කියලා  හැමදාමත් මම ජීවත් වෙන්නේ ඔයා නිසා ඔයා ලග ඔයයී මගේ ජීවිතේම බොලද ආදරවන්තයෝ මගේ පන ඔයා මගේ ජීවිතේ ඔයා කිය කියා ආදරේ කරලා පස්සේ අනිකාව රවට්ටනවා ඒත් ඔයා මගේ හියුන්ගී ඔයාගේ මුලූ ජීවිතේම මන් වෙනුවෙන් කැප කරා මන් ආදරෙයී හියුන්ගී "

" පපා "

අතීතය තුල කල්පනාවක හිර වෙලා සිටී ජන්කුක් නැවත වර්තමානයට ආවේ කිම් ජින් තමාගේ පුතාගේ කටහඩට ඔව් ජන්කුක් ටේගේයි තමන්ගෙයි සිහින ඔක්කොම සැබෑ කරා .

ජන්කුක් ජියොන් කම්පැනි එකේ ඕනර් ජියොන් කම්පැනි එක කොරියාවේ නම්බර් වන් කම්පැනි එක. ඒ වගේම කිම් සෝහී සහ කිම් ජින් ජන්කුක්ගේ ඇස් දෙක ටේගේ ආශාවට අනුව ජන්කුක් ලමා නිවාසයකින් දරුවන් දෙදෙනෙක් හදා ගන්න ගත්තා . කිම් පෙලපත් නාමයෙන් ටේහියුන්ගේ සහ ජන්කුක්ගේ නීත්‍යානුකූල දරුවන් වුනා ඔවුන් .

" පපා ඩැඩා බලන්න යම් දැන් "

" හා යන් සෝහී මැනීක කෝ සෝ පුන්චී "

" පපා එයා ලියා ආන්ටී එක්ක එන්නම් කිව්වා ජින් අප්පාත් ගියා අපි පරක්කුයි ඉක්මනටම යන් "

සෝහි කියන්නේ ජන්කුක්ගේ අතින් ඇද ඇද සෝහීගේ දගකාර මුරන්ඩුකාරකම ටේහියුන්ගේ වගෙමයී ජන්කුක්ගේ හදවත වේගෙන් ගැහෙද්දී ජන්කුක් හිනා වුනේ සතුටින් . ජින් ගේ හිනාව ටේහියුන්ගේ පෙට්ටී හිනාවමයී .

සන්සාර බැදීමකට වගේ ජන්කුක්ට එයාගේ දරුවෝ දෙන්නා හම්බුනා ඒ දෙන්නා හැම වෙලාවෙම ජන්ක්කුගේ ලගින් හිටියා තුන් දෙනා නැහැ ටේහියුන් එක්ක ඒ හතර දෙනාගේ බැදීම ඉතාමත් ශක්තිමත් බැදීමක් .

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
ӇЄƛƦƬ ᵗᵃᵉᵏᵒᵒᵏ [complete]Wo Geschichten leben. Entdecke jetzt