🖤 🖤

674 52 4
                                    

Hi..

මේ මම ලියන පලවෙනිම ff එක..
ඇත්තටම

පලවෙනි එකමත් නෙවෙ..මොකද මම youtube එකට ff video හදලා දැම්මා..

තාමත් channel එක තිබුනට මට videos edit කරගන්න විදිහක් නැ 🥲දුක තමා..

වැරදීම් ඉතින් හැමෝගෙම අතින් වෙනවානෙ..මගෙ අතින් වෙන එක අහන්නත් දෙයක් නෙවෙ..

මේක vampire story එකක්..ගැම්මෙන් ලියන්න ගත්තට මොකද vampireස්ලා ගැන මෙලෝ හසරක් මම් දම්නෙ නැ 🥲

පුලුවන් විදිහට මොකක්ම හරි කරලා ලස්සනටම එලටම සුපිරියටම කතාව දෙම්න මම ගොඩාක් උත්සහ කරනවා 😊

එහෙනම් intro එකෙන් හමුවෙමු 😊🖤
ආදලෙයී..මගෙ සෝස බෝල ටිකට 💕🤗

⛓️🖤Vampire kiss 🖤⛓️Where stories live. Discover now