part 1

539 58 18
                                    

Intro එකක් ඕනෙ නැ කියලා හිතුනා අනී.🥲කෙලින්ම කතාවට යං...හානේ 😊

මගෙ account එකට අලුත් අයට hi

ගොඩාක් වැරදි අඩුපාඩු තියෙයි
එව්වට sorry

Vote comment කරනවට ගොඩාක් thanks










••JUST REMEMBER ITS A FANFICTION••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

••JUST REMEMBER ITS A FANFICTION••

_________________________________________

_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ y/n ....ටිකක් කටකාර  සුට්ටක් විතර මොම්ගල් කෙම්ලෙක්....ගොඩාක් ලස්සනයි හලිද...ඕනම කෙනෙක්ගෙ හිතටම වදින්න කතා කරනවා..
අම්මයි තාත්තයි වගේම අක්කා කෙනෙක් තමා යුන්ට ඉන්නෙ..

කෙල්ල වැඩ කරන්නේ coffee shop එකක..වැඩ කරන්වා කිව්වට ඒ coffee shop එක කෙල්ලගෙ..අද ටිකක් සීතල දවසක් නිසා ටිකක් වැඩ වැඩි උනා

Shop එකේ වැඩ කරන අයටත් දවසේ පඩිය දීලා..එයාලා ගෙදර යනකල් ඉදලා,shop එකත් වහලා කෙල්ල ගෙදර යන්න ලැහැස්ති වෙනකොට දන්නෙම නැතුව වෙලාව නවයත් පහු වෙලා...

යුන් phone එකත් ඔබන ගම්න් හෙමින් හෙමින් පාර ඇවිදන් ගියා..පාර එක බලු බල්ලෙක් නැ..පොඩි බයක් හිතට දැනුනත් phone එකේ සිහිය තිබ්බ නිසා ඒක එච්චර ගානක්
උනෙ  නැ............

ටික වෙලාවක් ඔහොම යනකොට කෙල්ලට දැනුනා ඔයාගෙ පිටිපස්සෙන් කව්රුහරි එන්වා වගේ....

⛓️🖤Vampire kiss 🖤⛓️Where stories live. Discover now