part 7

261 49 10
                                    

• ••JUST REMEMBER ITS A FANFICTION••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• ••JUST REMEMBER ITS A FANFICTION••

___________________________________________

Jimin's pov💋

යුන්ට නිදාගන්න යන්න කියලා කැගපු මං ඊලගට ඇදුම ටිකක් පිලිවෙලට හදාගෙන ටෙලිපෝල් උනේ
මායා රාජධානියට .............

ඇස් ඇරපු මං හිටියේ ජින් හියුන්ගෙ කුමර මැදුරේ දොර ලග..

ඒ මැදුරට යන්න අවසර තියෙන්නෙ කුමාරවරුන්ට විතරක් නිසයි ඒ මැදුරට ඒ නම දාලා තිබුනේ...

දැන් ඔයාලා බලනවා ඇති ඔය මැදුරෙ ඇතුලට ටෙලිපෝල් වෙන්නෙ නැතුව දොර ගාවට ටෙලිපෝල් උනෙ ඇයි කියලා...

😖සිරාම කතාව තමා..
මම ඉස්සර ඒ විදිහට ටෙලිපෝල් වෙලා "බක් "ගාලා පොඩි සද්දයක් දාලා ඒම ගැම්මෙන් මේ මැදුරෙ එව්න්ව බය කලා...
ඒත් ඒ ගැම්ම හැදිගෑවිලා ගියේ හොබි හියුන් මැදුරට මායාවක් කල නිසා...

ඕකාට බය කරන්න ගිහින් පොරට පපුවෙ කැක්කුම හැදුන දවසේ ඉදන් තමා හොබී හියුන්ම මායාව කලේ..

🥲දැන් ටෙලිපෝල් වෙනවානම් මැදුරෙ දොර ලගට විතරයි ටෙලිපෝල් වෙන්න පුලුවන්..
ඉතිම් අපි අත පාවිච්චි කරලා දොර ඇරගෙන තමා ඇතුලට යන්න ඔනි 🥲💔

"පලයව්ව්ව්ව්ව්ව්ව් මගෙ කුස්සියෙන් දොට්ට"

එක පාරටම මම ගැස්සුනේ මැදුර ඇතුලෙන් ඇහුන ජින් හයුන්ගෙ සැමන් ටිං වොයිස් එක නිසා..

දොර ඇරගෙන මං ඇතුලට යනකොට
ගේ නිකම් යකාගෙ ගෑනිගෙ ඔලුව වගෙ..
හනෙ අම්මේ...

යුන්ගි හියොන් සෝෆා එකේ නිදි..
ඒ උනාට බලන ඕනම කෙනෙක්ට පේන්නෙ ඒ බූතයා කුනු ගොඩක නිදන් ඉන්නවා වගේ...
මොකද කාපු ස්නැක් පැකට් වල කොල හැම තැනම..

⛓️🖤Vampire kiss 🖤⛓️Where stories live. Discover now