❤️story intro ❤️

235 37 5
                                    

🖤මේ ඉන්නෙ කිම් සෝක් ජින්

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

🖤මේ ඉන්නෙ කිම් සෝක් ජින්..
🖤ජිමින්ගෙ ලොකු නැන්දාගෙ පුතා..
🖤වයස511ක් වෙනවා...
🖤මනුස්ස ලෝකෙ නම් වයස 27යි...
🖤මෙයාට තියෙන බලෙ තමා සොබාදහම පාලනය කරන්න පුලුවන්..හැබැයි ඒකට සීමාවක් තියෙනවා...
🖤 vampire කෙනෙක්..

🖤Name: kim namjoon

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

🖤Name: kim namjoon

🖤ජින්ගෙ මල්ලි තමා මේ..
🖤මායා පාසලේ විදුහල්පතිතුමා..
🖤ඕනම කෙනෙක්ගෙ බලය උදුරා ගැනිමෙ හැකියාව තිබුනත්.. ඒම කරන්නෙ ගොඩාක් අඩුවෙන්...
🖤vampire කෙනෙක්...😌❤️

🖤ජන්ග් හේසොක්

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


🖤ජන්ග් හේසොක්....
🖤මායා රාජධානියේ තුන්වෙනි වගේම බාලම වෙදදුරු තමා මෙ...

🖤ඒ වගේම මායා බල තියෙනවා..
ඒ බල තිබුනට මෙයා vampire කෙනෙක්..

🖤පොඩ්ඩක් ඇත්තන් බය වෙන ඒ උනාට හිත හොද අහිංසක කෙනෙක්...

⛓️🖤Vampire kiss 🖤⛓️Tempat cerita menjadi hidup. Temukan sekarang