part 10

367 49 15
                                    

• ••JUST REMEMBER ITS A FANFICTION••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• ••JUST REMEMBER ITS A FANFICTION••

__________________________________________

Author's pov💋

කෙල්ල ගැස්සිලා වගෙ ඇහැරුනෙ ඊයෙ රෑ අමුතු අමුතු විදිහෙ විකාර හීන වගයක් දැකපු නිසා...

ටිකක් වේගෙන් හුස්ම ගත්තු කෙල්ලගෙ මූනෙ ලාවට දාඩිය දාලත් තිබුනා..

ඒත් එකපාරටම කෙල්ල ගැස්සිලා ගියෙ කෙල්ලගෙ පපුව බදාගෙන නිදන් ඉන්න ජිමින්ව දැකලා..

ජිමින් කෙල්ල ලග එහෙම ඉන්න එකෙන් කෙල්ලට දැනුනෙ ලොකු අපහසුතාවයක් නිසා කෙල්ල එහෙට මෙහෙට ඇඹරෙන්න ගත්තා...

"ජි..ජිමින්..😑 නැගිටින්න"

කෙල්ල එහෙම කියන ගමන් කොල්ලගෙ උරහිසෙන් හොලවන්න ගත්තා...

තද නින්දක සැපෙට නිදන් හිටපු කොල්ලා ඇස් ඇරියෙනම් කම්මැලි කමේ..
ඒ උනාට කෙල්ලව දැකපු ගමන් ලස්සනට හිනා උන කොල්ලා කෙල්ලගෙ තොල් වලින් චූටි කිස් එකක් තියලා පැත්තටකට උනා..

Yn's pov💋

ආශ්ට්...ඒ මොකක්ද ඒ උනේ..???
එකා මාව කිස් නේද???
😳

"ඔයා wash එකක් දාගෙන එන්නකො..මං breakfast එක ලැහැස්ති කරන්නම් 😘"

ආයෙමත් මගෙ නලල කිස් කරපු ජිමින් හිනා වෙලා කාබරෙන් යන්න ගියා..

උදෙ පාන්දරන් මොනාද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව හිටපු මං wash එකක් දාගන්න bathroom එකට ගියා...

............................................................................................................................................................................................................................................................................................

ඉක්මනින් wash එකක් දාගත්තු මං ජිමින්ගෙ t-shirt එකක් ඇදගෙන කුස්සිය පැත්තට ගියෙ තෙත කොන්ඩෙ පිහිදන ගමන්..

You've reached the end of published parts.

⏰ Last updated: Sep 03, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

⛓️🖤Vampire kiss 🖤⛓️Where stories live. Discover now