part 9

343 50 17
                                    

• ••JUST REMEMBER ITS A FANFICTION••

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

• ••JUST REMEMBER ITS A FANFICTION••

___________________________________________

Jimin's pov💋

මොකක්ද මේ ගෙදරින් එන අමුතු සුවද???
ස්ටොබෙරී සුවදක් එන්නෙ..

මම ටික ටික මගෙ කාබරේට ලං වෙන්න ලං වෙන්න ඒ සුවදත් ටික ටික වැඩි උනා..

මම කාබරේ දොර ඇරලා ඇතුලට යනකොට දැක්කෙ යුන් පූස් පැටියෙක් වගෙ ඇද උඩ නිදාගෙන ඉන්න විදිහ..

මම එයාට ලං උනාට පස්සෙ මට හොදටම තේරුනා යුන් ලගින් තමා ඒ ස්ටොබෙරී සුවද එන්නෙ කියලා..

ම්ම්ම්ම්ම්...
මාව ඒ සුවදට මත් වෙනවා වගෙයි මට දැනුනේ...

මම ඇස් දෙක වහගෙන ඒ සුවද විදිමින් ඉන්නකොට එකපාරටම මතක් උනේ මේට් ලගින් විතරයි නේද සුවදක් එන්නෙ කියලා..

මම  ඇස් දෙක පොල් ගෙඩි සයිස් කරගෙන යුන් දිහා බැලුවත් එයා හොදට දොයි...

ඒ කියන්නෙ...
යුන්ද???????














මගෙ මේට්??????

ආශ්ට්...මම මායා රාජධානියට ගියේ යුන්
ගැන එයාලට කියන්නනෙ..
ඒ උනත් ගිය යමන් අර වෙනදා ප්‍රශ්නෙම ඇදලා ඇරගෙන එතන තෙයියාඩගම් නටන්න පටන් ගත්ත නිසා මට හැමදේම අමතක උනා....

මගෙ හිත කිව්වා..ඔයාවයි බිලිදෙන්න ඔනි කියලා..
..හිත එහෙම කිව්වෙ ඇයි කියලා දැනුයි මට තෙරෙන්නෙ..

ඒ ඔයා මගෙ මේට් නිසා යුන්....
මගෙ මේට් නිසා...🥺.

මම යුන්ගෙ නලලට හාද්දක් දීලා පැත්තට වෙන්න හැදුවත් මේ වෙලාවෙ මගෙ ගැහීම්නම් කියන්නෙ..

එයාව බදාගන්න ජිමින්...
එයාව කිස් කරන්න ජිමින්..
එයාව ඔයාගෙම කරගන්න ජිමින් කියලයි...

ඒත් ඒ ගැහීම් යටපත් කරගෙන ඇස් වලින්  ආපු කදුලුත් පිහදාගෙන මම වොශ් එකක් දාගන්න ගියා...

කෝමද මං ඔයාව බිලිදෙන්නෙ යුන්....🥺
මේ ගෙව්න දවස් දෙකට ඔයාගෙ පිස්සු වැඩ වලට මගෙ හිත හෙල්ලුනෙ නැ කිව්වොත් ඒක බොරුවක්..

දැන්...
ඔයා ඒ හොලවපු හිත ඔයාගෙ ලගටම අරගෙන...🥺

මගෙ පිස්සු කෙල්ල....

මම එක එක දෙවල් හිතන ගමන් වොශ්අප් වෙලා ඇදුමකුත් දාගෙන ආයෙමත් යුන් ලගට ආවා...

ම්ම්ම්..එයා ලගම ඉන්න හිතෙන තරමට එයා ලග සුවදයි...

මම හිමීට ඇදට ඇවිත් එයාගෙ රෝස් කම්බුල් වලින් කිස් එකක් තියලා එයාගෙ පපුවට ගුලි උනේ ඒ සුවදින් මාව මත් වෙද්දී....

හරීම සනීපයක්,සැල්ලුවක් දැනෙන්නෙ එයා ලග...
හරියට මට දැනෙන්නෙ මං මගෙ ඔම්මා ලග ඉන්නවා වගේ....

තව දවස් දෙකයි ඔයා ලග මට ඉන්න පුලුවන් වෙන්නෙ යුන්...
අකමැත්තෙන් උනත් මගෙ නංගි වෙනුවෙන් ඔයාව බිලිදෙන්න වෙනවා...
මට වෙන ක්‍රමයක් නැ...
මට සමාවෙන්න...🥺💜️
ඒ දවස් දෙකේ..ඔයාගෙ ලගින්ම..ගොඩාක් ආදරෙන් මං ඉන්නවා මැනික..මේ දවස් දෙක තුන මගෙ හැම ආත්මේකදීම තිබුනු ලස්සනම, ආදරනීයම , සතුටුම වගේම දුකම දවස් ටික වේවී...

මම යුන්ගෙ ලස්සන මූන දිහා බලන් හිතද්දි මගෙ ඇස් වලට කදුලු පිරුනෙ ඉබේටමයි.....

එ කදුලු පිහදාගෙන..තවත් ටිකක් එයාගෙ පපුවට තුරුල් වෙලා මම හීන ලෝකෙට ගියේ මගෙ චූටි කුමාරිකාව එක්කමයි...
___________________________________________

කොමද කස්ටිය....
සැපෙන් සනීපෙන් ඉන්නවද??

😘පරිස්සමින් ඉන්නවනම් එච්චරයි ඉතිම්..

ඒනම් මං ගියා..
අද චූටි එපියක් කියලා දන්නවා..අනෙ ඒකටනම් සොරී..🥲💔

Vote එකක් comment එකක් දැම්මා කියලා හෙන ගහන්නෙ නැ හොදේ..
(නිකමට කීවෙ ඉතිම් 🥲)

I 💜️ you...

Saranghe...........

⛓️🖤Vampire kiss 🖤⛓️حيث تعيش القصص. اكتشف الآن