part 5

361 57 34
                                    

    ••JUST REMEMBER ITS A FANFICTION••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    ••JUST REMEMBER ITS A FANFICTION••







Yn's pov💋

"යාහ්හ්..ත.තමුසෙ මොනා කරනවා කියලද හිතන් ඉන්නෙ ආ?.."

"මට දොයි මතයි වගේම සීතලයි..එන්නකො දොයියන්න යන්න"
ඒම කියපු මං එයාගෙ අතින් ඇදගෙන ගියේ මම ඉස්සෙල්ලාම දැකපු room එකට..

එයාව ඇදට තල්ලු කලාම ජිමින් මං දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටියේ මම එයාව රේප් කරන්න හදනවා වගෙ..

මල විකාර 😒

මම ඒවා ගානකට ගන්නෙ නැතුව ගිහිම් එයාට තුරුල් වෙලා ලග තිබුනු බ්ලැන්කට් එක අපි දෙන්නවම වැහෙන්න පොරවගත්තා..

"යුන් ඔයාට මෙ_"
ජිමින් කියන්න ගියපු එක නතර කලේ මං එයාගෙ රෝස පාට පිරුනු තොල් වලින් ඇගිල්ලක් තිබ්බ නිසා...

"Plz..කියන දෙයක් හෙට උදේට කියන්න..දැන් මට දොයි මතයි 😴"

ආයෙමත් එයාට තුරුල් උන මං සිහින ලෝකෙට ගියේ ජිමින්ගෙ සුවදත් එක්කමයි....

💕At the morning 💕

ජනේල් තිර අතරින් ඇස් වලට වැටෙන ඉර එලියට බැන බැන නැගිටින්න හැදුවත්
මට දැනුනා මගෙ ඇග උඩ බර දෙයක් තියෙනවා වගෙ..

ඇස් සම්පූර්ණයෙන්ම වගෙ ඇරලා බැලුවාම දැක්ක දෙයින් මට හිනත් ගියා..

ජිමින් එයාගෙ ඔලුව මගෙ පපුව උඩ තියාගෙන අත් මගෙ ඉන වටෙ ඔතාගෙන හොදට නිදි.... මේකව කන්න ගියා වගේ ඊයෙනම් හැසිරුනේ..එකට අද..
අනෙ ඉතිම් මෙව්වා කාට කියන්නද 😒

"ජිමින්...නැගිටින්නකො.."

"අනේ තව සුට්ටක් මේම ඉමුකෝ😴"

"ඔයා නිදාගන්න ඉතිම්..මම breakfast එක ලැහැස්ති කරන්න ඔනී..🙂"

"බැ..අපි නිදාගන්නෙ උදේට නිදා මම ඊයෙ රෑ නිදා ගත්තෙත් නැ..ඔයා නිසා මාලිගාවට යන්නත් බැලි උනා හුම් 😴"

⛓️🖤Vampire kiss 🖤⛓️Where stories live. Discover now