part 4

326 47 8
                                    

හී හී 🥲නිකම් දැම්මෙ ඉතිම් gallery එකෙ තිබ්බ නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හී හී 🥲
නිකම් දැම්මෙ ඉතිම් gallery එකෙ තිබ්බ නිසා..හම්මො නෙත🥲

••JUST REMEMBER ITS A FANFICTION••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

••JUST REMEMBER ITS A FANFICTION••

______________________________________

Y/N' pov💋

මම bathroom එකෙන් එලියට කොන්ඩේ පිහිදන ගමන් එනකොට ජිමින් remote එක අතේ තියාගෙන tv එකෙ channel මාරු කරනවා...මම හිමින් හිමින් එයා ලගට ගියේ මගෙ ප්ලෑන් ඉතුරු හරිය මොලේට download වෙනකොට...

එයා තාම දැක්කෙ නැ මං එයාගෙ පිටිපස්සෙ ඉන්නවා කියලා...

ඔලුව පැත්තකට ඇල කරගෙන එක අතක් ඉනෙ තියාගෙම අනිත් අතෙන් remote එක ඔබන ජිමින්ව හරි කියුට් විදිහට පෙනුනා...

හිතට එකපාරම අපූ දෙයක් නිසා මං එයාව backhug කලා...එයා එකපාරම එයා ගැස්සෙනවා මට හොදටම දැනුනා..
එයා වේගෙන් වේගෙන් හුස්ම ගන්න සද්දෙ ඇහුනත් මට එකෙන් වැඩක් තිබ්බෙ නැ..මට පිස්සු හැදෙන්න වගෙ ආවේ ජිමින් ලගින් එන උණුහුමට...එයා ලග මාර සනීපයක් මට දැනුනේ...

"දඩස්"

මම පියවි සිහියට ආවෙ ජිමින්ගෙ අතේ තිබ්බ remote එක බිමට වැටෙන සද්දෙට..

හීයක වේගයෙන් එයාගෙන් ඈත් උන මං ඇස් පොල් ගෙඩි සයිස් කරගෙන බලාගෙන හිටියෙ එයා කොහොම රිඇක්ට් කරයිද කියලා බයෙන්...

______________________________________
වචන 153..
දන්නවා චූටි එපියක් කියලා..පුලුවන් තරම තමා ඉක්මනට ලීවේ 🥲

Vote කරන්න
Comment කරන්න
Budusaranayi💕

⛓️🖤Vampire kiss 🖤⛓️Where stories live. Discover now