01. Intro 😈

763 71 22
                                    

Author pov..

👤 අන්න GG ලා එනවා... වෝහ් එයාලා නම් ගින්දර වගේ... මන් ඕන ඔට්ටුවක් අල්ලනවා අපේ GG ලත් එක්ක හැප්පෙන්න මේ කොරියාවෙ එක කෙල්ලෙක් නැහ්

👤 GG ලා නම් කවුද අන්න බලන්න B8 ලා එනවා වාව් එයාලා නම් සුරදූතයෝ වගේ ... ඒ වගේ කොල්ලො අටදෙනෙක් කොරියාවෙ තියා මේ ලෝකෙවත් නැතුව ඇති..

සුපුරුදු පරිදි අලුත් අවුරුද්දක වෙනදා වගේම පාසල් ලමයි අතරෙ GG ලගෙයි B8 ලගෙයි වැඩ ආරම්භ වුනා.. කෙල්ලො ටික B8 ලට සපෝට් කරද්දි කොල්ලො ටික GG ලට සපෝට් කරන්නෙ කොල්ලො කෙල්ලො අතරෙ ඔට්ටු දාගෙන වගේම හතරවෙනි ලෝක යුද්ධත් පටන් ගෙන ..

👤 අදත් මොකක් හරි වලියක් වගේ

👤 ඒක තමා මොනවගෙන් මොනා වෙයිද දන්නෑ . දෙගොල්ලෝ face to face බලාගෙන නැවතුනේ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න වගේ

.
.
.
.
.
.

GG : හේයි බෝයිස් 😏

B8 : හේයි ගර්ල්ස් 😏

GG : happy new year එකක් කියලා wish කරන ගමන් වෙනදා දෙන අවවාදෙම දෙනවා  " කරුණාකරලා අපේ වැඩවලට ඇගිලි නොගහා ඉන්නවලා " 😏

B8 : ඕහ් ගර්ල්ස් අපි මේ අවුරුද්දෙවත් වෙනසක් කරමු 😏 අද හවස football match එක බලමු කවුද මේ අවුරුද්ද පාලනය කරන්නෙ කියලා 😈

GG : එකගයි 😏😈

GG : එකගයි 😏😈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴 𝘸𝘪𝘵𝘩 𝘣𝘢𝘯𝘨𝘵𝘢𝘯 [completed✓✓]Where stories live. Discover now