04. chapter 03 😈

389 58 49
                                    

jiwoo : අපෝ ඔය රණ්ඩුව නවත්තගන්න
අපි felix ඔප්පා කැමති තැනකට යමුකො

felix : අන්න එහෙම එන්න නංගා 😌

____________________________

at trip day.....

A/n pov......

අද තමා කට්ටියම ට්‍රිප් එක යන්නෙ.. felix තමා ට්‍රිප් එක යන තැන තීරණේ කරේ.. කෙල්ලො ටික දෙනාගෙන් සමහර අය felix ගෙ තීරනේට කැමති නැතුව පොඩි පොඩි වලි ඒමත් දාගත්තා.. අන්තිමට ඉතින් පිරිමි පාර්ශවයේ වැඩි මනාප සහිතව අන්තිමට ඔක්කොටම යන්න වුනේ  "bukhansan" වලට වගේම cheonjiyeon waterfall එකටයි  ...

maknae line එක ඒ කියන්නෙ tae, jimin , jk , jiwoo , minha , seo yon වගේම උන් සෙට් එකව ආම්බාන් කරන්න අමාරු හින්දා felix & hana ත් එයාලත් එක්ක  එක ජීප් එකේ ආවා..  අනිත් කට්ටිය ඒ කියන්නෙ jin , rm , suga , hobi , minji , jia , jiyoon , eun san අනිත් ජීප් එකේ එන්න පිටත් වුනා...
.

.

.

.

.

jin : කෝ බබා අත දෙන්න ඔයාට නගින්න අමාරුයිනේ ..

minji : මාව හයියෙන් අල්ලගන්න බබා....

seoyon : නවත්තපියව් තොපේ ලව් එක

minha : උබලා මෙතන වෙඩිමක් කතා කරනවා නැලවෙන්න නෙවේ මෙතෙන්ට ආවෙ 😑 නගිනවා නම් නැගපියව් නැත්තන් පලයව්

jiwoo : ඔව් යකෝ තොපි නම් දේව සාප.. ආව වෙලේ ඉදන් තොදොල් වෙනවා .

minji : අසරණ තනිකඩ ජීවිත ටිකක් ඇවිසිලාලු ආ..😂

jin : එන්න බබා මෙයාලා අපේ ආදරේට සාප කරන්න කලින්

jiyoon :  තොපේ ඔය අංගවිකල ලව් ජීවිතවලට වැඩිය අපේ තනිකඩ ජීවිත ආතල් හා නැද්ද සෑන්

eun san : ආන්නේකයි 😌

jia : මොකෝ බම් මේ අනිත් කොල්ලො එකෙක්වත් සද්ද නැත්තෙ..

hana : මාත් මේ ඒක තමා බැලුවෙ.....

කෙල්ලො සෙට් එක පිටිපස්ස හැරිලා බැලුවට එක කොල්ලෙක්වත් පේන්න හිටියේ නෑ...පස්සෙ තමා මීටර් වුනේ උන් ටික හදිසි අවශ්‍යතාවයක් සදහා ගමන් විරාමයක් තිබ්බ බව . ජින් නම් කල පව් කරගහගෙන මින්ජිවත් ඇදගෙන ගල උඩටම නගිනවා . අනිත් කෙල්ලො ටික ටිකක් වෙලා මහන්සි අරින්න නැවතුනා..

😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴 𝘸𝘪𝘵𝘩 𝘣𝘢𝘯𝘨𝘵𝘢𝘯 [completed✓✓]Where stories live. Discover now