07. Chapter 06 😈 (final)

348 50 16
                                    

few years later....

අවුරුදු ගාණක් ගොඩක් ඉක්මනට ගෙවිලා ගියේ හරි පුදුම විදිහට.. කලින් හොස්ස ලගින් මැස්ස යන්න බෑ වගේ හිටපු කල්ලි දෙක දැන් හරි ආදරණීය පවුලක් වෙලා... මේ කොල්ලො කෙල්ලො දාසයදෙනා දකින ඕනම කෙනෙක්ට වුනත් හිතන්න බෑ මේ ඉන්නෙ කලින් ගහමරාගත්ත එක එකාව පෙනෙන්න බැරුව හිටපු GG & B8 ලද කියල...

අද ඉතින් හැමෝම එයාලගෙ මතක ගොඩක් තියෙන මේ collage එකට සමු දෙනවා . අද collage graduation day එක.. graduate එකේ වැඩ ඉවර වෙලා අන්තිමට කට්ටියම එකතු වුනේ එයාලගෙ සුපුරුදු garden එක ලග සංගමයට 😌

jin : congratulaions for your graduation

RM : congrats ma boys & girls

jia : congrats ඔයාලා ඔය kit එකට ගොඩක් ලස්සනයි

minji : කුමාවෝ 😊

Jin : ඔන්න බබා දැන් අපි දෙන්නටම පුලුවන් එකම හොස්පිට්ල් එකේ වැඩ කරන්න 😚

minji : 😚

jin දැනට අවුරුදු දෙකකට කලින් graduate වුනා.. එයා දැන් seoul hospitel එකේ වැඩ කරන්නේ . Rm වගේම jia ත් දැන් එයාලගෙ company එකක වැඩ කරනවා...

felix : කෝ කට්ටියම එන්න පොටෝ එකක් ගන්න ..

minha : හෝව් හෝව් ඕම ඉන්න ... ජිමින් ඔය kit ටිකත් ඉක්මනට ගේන්නකෝ

ජිමින් ගෙනාවෙ තවත් graduate kit තුනක් ඒ තුන ජින්ටයි ජූන්ටයි ජියාටයිත් ඇදගන්න දීලා කට්ටියම පොටෝ එකක් ගන්න ලෑස්ති වුනා..

felix : හනා...දුල්...සෙත්... කිම්චී 😁

📸.

Jiwoo : හම්මෝ කාලෙකින් නේද අපි හැමෝම මෙතෙන්ට එකතු වුනේ

Jiyoon : ඒක තමා.. අද අපි හැමෝටම විශේශ දවසක් 😌 මතක නම් කියමු බලන්න

Tae : අද දවස කෝම අමතක වෙන්නද... අපේ friendship anni එකනෙ අද

jk : ඇත්තටම මට නම් තාම විශ්වාස නෑ කාලයක් ගහමරාගත්ත කට්ටිය දැන් මේ ඉන්න විදිහ ගැන 😂

seoyon : ඇයි පැටියෝ ඔය හා දත් දෙක කඩාගන්න ආසාවක්වත් ඇවිත්ද ආයෙ

jk : මන් දන්නවනෙ මගෙ සූටි බබා මට ආයෙ ගහන්නෑ කියලා 😚

hobi : ආ... මට දැන්නේ මතක් වුනේ.. ඔයාල දන්නවද අද metor shower එකක් තියෙනවා..

😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴 𝘸𝘪𝘵𝘩 𝘣𝘢𝘯𝘨𝘵𝘢𝘯 [completed✓✓]Where stories live. Discover now