02. Chapter 1 😈

509 62 23
                                    

hana : ගර්ල්ස් අපි කෝමහරි ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් වින් කරන්න ඕන අරත්සෝ

minha : minji ඔන්නියි jia ඔන්නියි නැතිවුනාට අපි අපිට පුලුවන් උපරිමෙන්ම මේක කරමු ගර්ල්ස්

GG : yeah fighting...🤝

𝙢𝙚𝙖𝙣𝙬𝙝𝙞𝙡𝙚 𝘽8...

suga : guys ගිය පාර වගේ කෙල්ලොන්ට පරාද වෙලා උන්ට වහල්කම් කර කර ඉන්න මේ පාර බෑ

jk : jin hyung නුයි joon හ්‍යුන්ග්නුයි නැති වුනාට කමක් නෑ අපි කෝමහරි මේක දිනමු

hosek : ඔව් කට්ටිය . අපි පුලුවන් උපරිමෙන් කරමු . මේ පාර නම් අතක් පයක් කඩාගෙන හරි අපි වින් කරන්න ඕන අරත්සෝ

B8 : yaeh fighting 😈🤝

👤 සුභ සන්ද්‍යාවක් මිත්‍රවරුනි ඔබ පුල පුලා බලාසිටි මොහොත දැන් එලබෙනවා ඇත 😌 හැමෝම අත්පොලසන් නාදයක් දීලා පිලිගන්න දැන් ක්‍රීඩා පිරියට ඇතුල් වන්නේ GG & B8 👏

..... කමෝන් B8

.....කමෝන් queens වෝහ් GG හුරේ

ලමයින්ගේ chearing sound අතරින් ground එකට ආවෙ GG ලයි B8 ලයි සුපුරුදු පරිදි face to face ඇවිත් දෙගොල්ලොම නවතිද්දි මීයට පිම්බා වගේ අනිත් ලමයි ඔක්කොම නිශ්ශබ්ද වුනා ..

hana : ඔයාලගෙ ඔය සුරදූතයොන්ගෙ වගේ තියනවා කියලා හිතන් ඉන්න මූණු ටික පරිස්සම් කරගන්න 😂

minha : ඔව් ඔව් ඔය කොට පාත්තයා ගොඩක් පරිස්සම් වෙලා හිටියොත් හොදයි ආ 😂

jimin : කවුද යකෝ කොට පාත්තයා 😑හරි උස එක්කෙනානෙ කියන්නෙ 😂 ඔයත් පරිස්සම් වෙලා හිටියොත්හොදයි 😏

seo hyun : ඒයි හාවො , ඔය හා දත් දෙක කඩාගන්න ලෑස්ති වෙනවා 😏😂

jk : බලමුකො මේ හාවගෙ වැඩ ඒ වෙලාවට 😏 ඔයාගෙත් ඔය පොල් කුරුම්බා දත් සෙට් එක පරිස්සම් කරගන්නවා 😂

B8 : All the best 😏

GG : thank you 😏😂

දෙගොල්ලොන්ගෙ කතා වලින් පස්සෙ මැච් එක පටන් ගත්තා .. පලවෙනියෙන්ම අති ජයග්‍රාහි ලෙස GG ලා ගෝල් එකක් ලබාගත්තා ... ඊට නොදෙවෙනි විදිහට ඊලග පාර B8 ලා .. මේ විදිහට කරට කර පැවතුන තරගෙකින් පස්සෙ මැච් එක ටික වෙලාවකට නැවැත්තුවේ මේ වෙනකොටත් ගොඩක් අයගෙ අතපය කැඩිලා නහවල් කැඩිලා තිබ්බ නිසා 🙂

😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴 𝘸𝘪𝘵𝘩 𝘣𝘢𝘯𝘨𝘵𝘢𝘯 [completed✓✓]Where stories live. Discover now