05. Chapter 04 😈

361 56 114
                                    

ඉතාමත් දීර්ඝ වූ සටනකින් අනතුරුව කට්ටියම කන්ද මුදුනටම නැග්ගා.. කෙල්ලො ටික පණ්ඩිත කමට කොල්ලන්ට ගැහුවට අන්තිමට කන්ද බඩගෑවෙ කොල්ලන්ගෙ කරවල් උඩින් 🙂  higk එකෙන් පස්සෙ ඔක්කොමලා ගියේ cheonjiyeon waterfall එක බලන්න ඒකත් ගියේ රෑ වෙන්න ඔන්න මෙන්න තියද්දි

at night...

felix : අද අපි නතර වෙන්නෙ මෙතන .. ඔයාලා ගෙනාපු ඔය කූඩාරම් ටික හදාගන්න

jin : මින්ජි බබා එන්න අපි කන්න මොනා හරි හදමු

minji : අත් දෙක එකතු කරලා වැදලා මේ කියන්නෙ දෙයියන්ගේ නාමෙන් තොපි රන්ඩු වෙන්නැතුව මේක කරහල්ලා

jimin : නංගි බය වෙන්න එපා නංගි කූඩාරම් හදන හැටි අපි පෙන්නන්නම් 😌

කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි එකතු වෙලා කූඩාරමක් දෙකක් ඔන්න සද්ද නැතුව හදලා ඉවර කරා...

minha : ආහ් ....😖

jimin : යාහ් මොකද වුනේ... ක්වෙන්චනා

minha : අහ් මගේ අත උලුක් වුනා වගේ 😖 ..

jimin : කෝ දෙන්න බලන්න 😥

minha : හෙමීට ජිමින් රිදෙනවා..

felix : ඒහ් නංගි .. මින්හා මොකද වුනේ

jimin : අහ් හ්යුන්ග් එයාගෙ අත උලුක් වෙලා වගේ මන් මේ ඒකයි පොඩ්ඩක් බැලුවෙ

felix : මන් බලාගෙන ඉන්නෙ හොදේ 🤨

felix එහෙම කියලා ජිමින් දිහා දවා අලුවෙන බැල්මට් එකක් දාලා ආපහු වැඩේට අවධානෙ දෙන්න හදනකොටම හනා කෑගහන සද්දයක් ඇහුනා..

felix : හනා නේද ඒ කෑගැහුවේ.. මන් ගිහින් බලන්නම් ඔයාලා ඔතන ඉන්න..

felix හරියට එතනින් වැඩෙත් දමලා ගහලා දිව්වෙ අනිත් අය ඇස් දෙක අතේ තියන් බලන් ඉද්දියි.. මොකද මිනිහා ටිකක් අමුතු චරිතයක්නේ 🙂
.

.

.

.

.

.

felix :  හනා කොහෙද ඔයා .. මේ කෙල්ල නම් කොහෙ ගියාද මන්දා හනා...හනා..

ගහක් අස්සෙ හැංගිලා ඉදපු හනා එක පාරටම felix ගෙ ඇගට පැන්නෙ මෝහිනී වගේ..

😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴 𝘸𝘪𝘵𝘩 𝘣𝘢𝘯𝘨𝘵𝘢𝘯 [completed✓✓]Where stories live. Discover now