03. Chapter 2 😈

427 61 71
                                    

Yesterday morning at school...

minji : කට්ටිය වලි නෑ අතින් විතරයි වැඩ කටින් වැඩ වෙන්න බෑ තේරුනානේ 😑

jin : ඔයාලටත් ඒ ටිකම තමා කොල්ලනේ කට පියන් අතින් විතරක් වැඩ කරොත් හොදටම ඇති

All : යෑස් මෑම් / බොස්

කට්ටිය හෙන ගැම්මෙන් දෙයියෝ බුදුන් සිහිකරගෙන දැඩි අධිශ්ටානයෙන් වැඩ ටික කරන්න පටන් ගත්තා . jimin , tae , minha , jiwoo , seo hyun , jungkook ජනෙල් ටික හෝදන අතරේ අනිත් කස්ටියම ground එකට බැහැලා වල් ගැලෙව්වා ..

මීයට පිම්බා වගේ නිස්සබ්දතාවයක් ඇතුව වැඩේ හෙමින් සීරුවේ යද්දි minha කෑ ගැහුවෙ ඇහැට සබන් පෙණ ගියා කියලා ..

minha : යාජ් පාත්තයෝ 😤 ඕක තියෙන්නෙ ජනෙල් හෝදන්න මිසක් මගෙ ඇහැ හෝදන්න නෙවේ

එහෙම කියලා මින්හත් සබන් පෙණ ටිකක් අතට ඇරගෙන ජිමිනගෙ මූණ පුරාම fair & lovely ගානවා වගේ ඇතිල්ලුවා 🙂

jimin : යාහ් ටේ මගේ ඇහැ දනවා මෙන්න මේ කෙල්ල මගෙ ඇහේ සබන් ගෑවෝ 😭

tae : මින්හා තමුසෙ කෝමැයි මයේ හාල් කෑල්ලගෙ ඇහේ සබන් ගෑවෙ 😤

jiwoo : මේන්න මෙහෙමයි ගෑවෙ ඉදා කාපන්

ගේමටම ආපු ජීවුත් සබන් ටිකක් ඇරගෙන ටේ ගෙ මූණ පුරාම ගෑවා . ඒ පාර ටේ ගෑනි වගේ අඩ අඩ jk ට කතාකරා ..

tae : ඈහ් කුකියෝ හ්‍යුන්ග්ලා දෙන්නට මෙච්චර වද දෙද්දි තෝ ඕම බලන් ඉන්නවද 😑 මොනාහරි කරනවකෝ 😭

jk : හෑ excuse me... මටද කතා කලේ 🙂

පාඩුවේ පැත්තකට වෙලා කෙහෙල් කිරි එහෙකුත් කටේ ගහන් හිටපු කුකියට එවෙලෙ තමා මීටර් වුනේ එතන වෙලා තිබ්බ දේ 🙂 කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සබන් වතුර බාල්දියත් ඇරන් කෙල්ලො තුන් දෙනාව නෑවිලා යන්නම විසි කලේ දෙපාරක් නොසිතා සිතාමයි 🙂

Minha , jiwoo , seoyon : f**k you jerks 😑

jimin : වෝහ් ඇත්ද නාගත්තා 😂 ගුඩ් ජොබ් කුක්කෝ

tae : හම්මෝ දැන්නම් කලින් තිබ්බ හඩුගද ටිකක් අඩුවුනා වගේ

tae කෙල්ලො තුන්දෙනා වටේ කැරකි කැරකි ඉව අල්ල අල්ල කිව්වෙ කෙල්ලොන්ව තවත් අවුස්සන ගමන් .

😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴 𝘸𝘪𝘵𝘩 𝘣𝘢𝘯𝘨𝘵𝘢𝘯 [completed✓✓]Where stories live. Discover now