|| දෙක ||

1.1K 268 310
                                    

මොනවා කියවනවද...

🐰 මොකාට අදිපති මොකා කිව්වා... 😳😳😳😳😳😳😳

*

*

*

*

ශාන් වචනයක් වත් කතා නොකර සෝෆා එකට බර වෙලාම උන්නේ මේ විකට නලුවා කියවන දේවල් පැහැදිලි කරගන්න බැරිව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් වචනයක් වත් කතා නොකර සෝෆා එකට බර වෙලාම උන්නේ මේ විකට නලුවා කියවන දේවල් පැහැදිලි කරගන්න බැරිව..

දේව කුමාර ශූසා නම් කාමරය පුරා කොර ගගහා ඇවිදින්නේ තමන්ගෙන් විහිදුණු එලියෙන් කාමරයේ සිරි නරඹන ගමන්...

" ඔබ කුඩා කාලයේද මේ... "

🐰 හෑ... මොකා..

" මේ සිතුවමේ සිටින්නේ ඔබද කියායී මා ඇසුවේ... "

🐰 ඔබ නෙවෙයි ඒ මම...

" එය තමයි මාත් විමසුවේ..."

🐰 ඒක තමයි මාත් කිව්වේ...

" එය තමයි.. අල්ලලා දාන්න වැඩක් නෑ... ආහාරයට යමක් නැතිද ඔබ ලග "

🐰 හෑ... 😳

ජාන් සෝෆාවෙන් වේගයෙන් නැගිටිද්දි දේව කුමාර ශූසා නැවත තම බලයෙන් ශාන්ව නැවතත් සෝෆාවටම තල්ලු කරද්දි ශාන් කේන්තියෙන් දේව කුමාර ශූසා දිහා බලන් උන්නා...

" මා හට මදක් සැතපීමට අවශ්‍යයයී.. ඔබගේ අදෝනාව නිසාවෙන් මාහට එය සිදු කරන්නට නොහැකි වූවා.. "

🐰 බුදු....ආත්ත......ම්...........

" ආශ්.. ඔබේ මුව... එය වසාගන්න.. ඔබට අවශ්‍ය මාගේ කන් පුපුරා යැවිමටද..."

🐰 ඇයි ඔයාගෙ කනේ බෝම්බද...

" ඔබ නම් මහ නසරානි පොඩි එකෙක්... "

🐰 මගේ නම ශාන්...රානී කියලා කෙනෙක්ව මන් නම් දන්නෙ නෑ.. රානී කිව්වේ ඔයාගෙ කෙල්ලද...

|| M y   L i t t l e   R a b b i t  || ✔️✔️ Yizhan Where stories live. Discover now