|| දහ නවය ||

883 211 72
                                    

අවසානයට පෙර...

තරු පිරි අහස් තලය මැදින් පාවීගෙන ආ දේව කුමාර ලියෝ තම දෙඅතේ සිට තමා දෙස බලමින් සිටින සීන් ශාන් සමගින්ම ආවේ සීන් ශාන් බොහෝ සෙයින් ප්‍රිය කරනා චන්ද්‍රයා අසළටයී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තරු පිරි අහස් තලය මැදින් පාවීගෙන ආ දේව කුමාර ලියෝ තම දෙඅතේ සිට තමා දෙස බලමින් සිටින සීන් ශාන් සමගින්ම ආවේ සීන් ශාන් බොහෝ සෙයින් ප්‍රිය කරනා චන්ද්‍රයා අසළටයී...

තරු පිරි අහස් තලය මැදින් පාවීගෙන ආ දේව කුමාර ලියෝ තම දෙඅතේ සිට තමා දෙස බලමින් සිටින සීන් ශාන් සමගින්ම ආවේ සීන් ශාන් බොහෝ සෙයින් ප්‍රිය කරනා චන්ද්‍රයා අසළටයී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️ වාව්.. හද.. අපි හනිමූන් යන්නේ හදටද ලියෝ...

💚 නොවේ.. අප ගමන් කරන්නේ සද අසලටයි...

❤️ ඈහ්...

💚 අර පෙනෙනවාද ඔබට මාලිගාවක්...

❤️ ඔහ්.. ඔව්මයී... මේක එදා මන් දැක්කේ නෑනේ ලියෝ..

💚 එසේයී.. එය අදෘෂ්‍යමාන මාලිගයක්.. සියලුම දෙවි දේවතාවුන්ට එය පෙනෙන්නේ නෑ.. එය දේව ලොවෙහි අදිපති වරුන්ට හා ඔවුන්ගේ සහකරු හෝ සහකාරියට පමණක් දිස්වේ...

❤️ වාහ්...

❤️ වාහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
|| M y   L i t t l e   R a b b i t  || ✔️✔️ Yizhan Where stories live. Discover now