|| දොළහ ||

854 233 57
                                    

අතීතය - 2️⃣

🦁 සීන් නුඹ කොහිද සීන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🦁 සීන් නුඹ කොහිද සීන්.. මා පැමිණියා.. සීන්...

🦁 ඔබ නම් සීන් බොහෝ සෙයින් මුරණ්ඩුයී... මා ගොස් සිටියේ දේව සභාවටයි.. නුඹ කැටුව යා නොහැකියිනේ.. ඉතින් ඔබ අමනාප වී ඇතිද...

දේව කුමාර ලියෝ සීතල ගුහාවට ඇතුළ් වූ වහාම අනෙක් දිනයන් වලදී සීන් හැල්මේ දිව විත් දේව කුමාර ලියෝගේ පාදයේ එල්ලෙන්නේ මුළු පාදයේම අග එල්ලීගෙනයි.. 

නමුත් අද දින හිස කුඩා ගුලක් අස්සට ඔබා කුඩා පසුපස වනමින් සිටින්නේ අමනාපයෙනි..  දේව කුමාර ලියෝ සීන් අසලින්ම වැතිර සීන්ව ගුල අස්සෙන් පිටතට ඇද අත් දෙකෙන්ම සීන්ව ඉහළට ඔසවා ගද්දී සීන් කුඩා පාද හතර මැෂිමක් සේ ගසා දමමින් උඩ බලන්නේ දේව කුමාර ලියෝ සමග අමනාපෙනි...

🦁 අහෝ.. සා පැටවෙකු කේන්තියට පත් වී ඇත...

🦁 හොදයි.. එසේනම් අද රාත්‍රීයේ ඔබව මා මාගේ කුටියට රැගෙන යන්නම්.. එවිට නම් මාගේ කුඩා සීන් මා හා මිතුරු වනවා කියා මා දනිමි...

දේව කුමාර ලියෝ පැවසු පරිදිම සීන් සුරතල් ලෙසින් ඉව අල්ලද්දී දේව කුමාර ලියෝ ඔහුව තම ගෙල මතින් හොවා ගත්තා...

🦁 අහෝ . ඔබ නම් දගයෙක් සීන්... පැමිණෙන්න මාගේ අත මතට...

ගෙල අස්සට රිංගා කුඩා දිවෙන් සීන් ක්‍රීඩා කරද්දි දැනෙන කිතිය නිසාම දේව කුමාර ලියෝ සීන්ව අතක් උඩින් තබාගත්තා...

ගෙල අස්සට රිංගා කුඩා දිවෙන් සීන් ක්‍රීඩා කරද්දි දැනෙන කිතිය නිසාම දේව කුමාර ලියෝ සීන්ව අතක් උඩින් තබාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
|| M y   L i t t l e   R a b b i t  || ✔️✔️ Yizhan Where stories live. Discover now