|| නවය ||

958 236 196
                                    

ඔබ නිසා මාගේ හැගීම්....

සිරුර වකුටු කොට දෙඅත් එක් කොට ගුලි කරගත් ශාන් යහනේ සුවසේ නිදා සිටියදී ශාන් අසලින්ම යහනේ කොණක දේව කුමාර ලියෝ හිදගෙන සිටින්නේ එක අතකින් ශාන්ගේ හිස සීරුවට අතගාමින්...

ශාන්ගේ දෙඇස් සාමකාමීව පියවිලා.. හුස්ම තාලෙකට ඉහළ පහල යනවා.. දේව කුමාර ලියෝ යහන මතින් ඇලයකට හාන්සි වී ශාන් දෙසම බලන් සිටියා.. දේව කුමාර ලියෝගේ අතක් ශාන්ගේ සිනිදු කම්මුලක් පුරාවටම ගමන් කරද්දී ....

🦁 හා පැටියා.... 😊

දවල් දවසේම නට නටා මහන්සි වී පසුව දේව කුමාර ලියෝ හා රණ්ඩු අල්ලා ශාන් නින්දට වැටුනේ දේව කුමාර ලියෝ ගුවනින්ම ගමන් කරන මොහොතේයී...

🦁 ඔබ වැනි දගකාරයෙක් මින් පෙර මා දැක නෑ ශාන්... කෙසේද මේ කුඩා මුවින් දිනකට එතරම් වචන ප්‍රමාණයක් පිට කරන්නේ.. එයත් ඕනාවටත් වඩා හිස් බස්...  සෙල්ලම් කර විනෝද වී ඔබට තෙහෙට්ටුද.. නැතිනම් සැබැවින්ම කටුවක් ඔබේ පාදයේ ඇනුනාද...

දේව කුමාර කියෝ ඉක්මනින් නැගි සිට ශාන්ගේ දෙපාවල යටි පතුල් දෙස බලා උන්නා.. කිරිම කිරි පාටින් දිස් වෙන ශාන්ගේ යටිපතුල් දෙස බලා හුන් දේව කුමාර ලියෝ ඒ මතට දෙතොල් තබාගෙන මද වේලාවක් සිටියදී ශාන් ඇබරෙන්න ගත්තේ කිතිකැවිලා ගිය නිසා...

🐰 ම්ම්....ම්ම්.....

🦁 සැතපෙන්න ශාන්...සැතපෙන්න.. සුවෙන් සැතපෙන්න මද වේලාවක්...

නැවතත් ශාන්ගේ හිස පිරිමදිමින් දේව කුමාර ලියෝ මනසින්ම සේවිකාවන් හට ඇමතුවේ ආහාර රැගෙන ඒමටයි...

🦁 ශාන් ... අවදි වන්න... ආහාර ගමු ..

🐰 ආනේහ් .. මමා... මහන්සි අප්පාහ්...

🦁 මා ඔබේ මෑණියන් නොවේ... මා ඔබේ ලියෝ...

🐰 අනීයීයා... නිදාගන්න දිහිම්කෝ කෝප්පයෝ..

🦁 එසේයී.. මා නුඹගේ කෝප්පය...😁 අවදි වන්න. පිරිසිදු වී ආහාර ගනිමු... ඔබ ආහාර ගත යුතුයි...සුවෙන් සිටිය යුතුයි.. බොහෝ කල් ජීවත් විය යුතුයි ශාන්...

|| M y   L i t t l e   R a b b i t  || ✔️✔️ Yizhan Where stories live. Discover now