|| හත ||

955 247 103
                                    

බෝනස්...

ගුවනින්ම ආ දේව කුමාර ලියෝ තවමත් සිටින්නේ ශාන්ගේ උරහිසට හිස තබාගෙන.. ශානුත් මුකුත් සද්දයක් නොකර උන්නා.. දැන් දැන් නම් කොල්ලගේ කට කොකියනවා මොනාහරිම කියන්න ඕන වෙලා....

🐰 එක්ස්කියුස්මී සැර දෙයියෝ.. ඔයා සැතපිලාද අප්පා....

🦁 ......................................

🐰 දෙයියෝ... දෙයියෝ...
දෙයි දෙයි දෙයියෝ.......ඕ............
බයි බයි බයියෝ........ඕ.....
මගෙ දෙයියා...
නිදියන්නේ... ඒ........
සද්ද නැතුව නිදියන්නෙ........ඒ.....
දෙයියෝ.........ඕ..
අයියො...............ඕ...
බයියො..............ඕ....
නිදියො...........ඕ............

🦁 මුව වසාගන්න ශාන්.. කොයි විටෙකත් ඔබගේ බෙරිහන් දීමේ නම් අඩුවක් නෑ...

🐰 හී... දෙයියෝ දෝයලා අහවරද... එසේනම් මාව ඉක්මනින් ලෑන්ඩ් කරනු මැන දේවයන් වහන්ස.....

තද අවු රශ්මියක් පවතින නිසාවෙන් ශාන් උඩ බලලා කියද්දි දේව කුමාර ලියෝ ඇගිලි දෙකකින් සද්ද කරද්දි එක්වරම කොහේටදෝ මන්දා දෙන්නම වේගයෙන් ඇදිලා යද්දී...

🐰 බුදු බාප්පේ........ඒ.... මන් මලෝ... අයියෝ.. මේ මොකක්ද වෙන්නේ... හත්තිලව්වේ ටොනෑඩෝ එකක්වත් ද...............................

🦁 ශාන්....😡😡

🐰 මුව නම් වසාගන්න කියන්න එපා දෙයියෝ... මන් බය වෙලා ඉන්නෙ...

🦁 බිය වෙන්න කාරණාවක් නොවේ.. ඔබ සිටින්නේ මා සමගයී...දෑස් වසාගන්න.. බියක් දැනේනම් මා හට තුරුල් වෙන්න...

🐰 හා හා...

ඉබ්බා දියට දානකල් බලන් උන්නා සේ ශාන් දේව කුමාර ලියෝගේ පපුව බදාගෙන ඒ ගෙලෙහි හිස ගත්තේ දෙතොල් පවා ඒ ගෙලෙහි වදින ලෙසට.. ශාන්ගේ මෙවැනි ක්‍රියාවන් වලට නම් කෝපකාරී දේව කුමාර ලියෝගේ මුළු ගතම සලිත කරන්නට සමත් වූවා...

මද වේලාවකින් පස්සේ ශාන් හා දේව කුමාර ලියෝ ඇතුල් වූයේ දේව කුමාර ලියෝගේ කුටිය තුළටයි.. හරි පිලිවෙලකට දෙන්නම යහන උඩටම පතිත වෙලා ඇදේ හාන්සි වෙද්දි,

🐰 ඔහ්.. ඔයානම් ගානට ලෑන්ඩ් කරා දෙයියෝ... පට්ට ආ.. ළකුණු දහයෙන් දහයයි..

|| M y   L i t t l e   R a b b i t  || ✔️✔️ Yizhan Where stories live. Discover now