|| තුන ||

1K 253 174
                                    

අදහා ගන්නත් බෑ...

" ඔබ කැමතිද මා සමගින් දේව ලෝකයට ගමන් කිරීමට... "

🐰 හෑ...😳😳😳 දිව්‍යලෝකේ යන්න.. මේ මම..

" එසේයී...."

🐰 පිස්සු හැදෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰 පිස්සු හැදෙයි.. අනේ මට බෑ...

ශාන් පුටුවකින් වාඩි වෙලා කම්මුලක අතකුත් තියාගත්තා... දේව ලෝකේ.. ඒ මොන බොරුවක්ද.. ඇත්තටම ජාන්ට මේ ඉන්න මනුස්සයා දෙවියෙක්මද කියලා විස්වාසයකුත් නෑ.. කවදා දැකපු දේවල්ද මේ.. මනුස්සයෙක් ඇඩුව පලියට දෙවියෙක් හොයන් ඇවිත් දැන් දේව ලෝකෙට යන්න කතා කරනවා..

ශාන් අහක බලන් කල්පනාවට වැටෙද්දි ශාන් තමන්ගෙ මමාගේ පපාගේ අක්කගේ ආච්චිගේ ෆොටෝ දිහා බලාගෙන බර සුසුමක් පහළට දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් අහක බලන් කල්පනාවට වැටෙද්දි ශාන් තමන්ගෙ මමාගේ පපාගේ අක්කගේ ආච්චිගේ ෆොටෝ දිහා බලාගෙන බර සුසුමක් පහළට දැම්මා...

" කුමක්ද ඔබ කල්පනා කරන්නේ.. "

🐰 ඇත්තටම ඔයා දෙවියෙක්ද..

" ඔබට විස්වාස නැතිද.."

🐰 තරහා වෙන්න එපා දුක් දෙයියෝ.. ඇත්තටම විස්වාස නෑනේ..

" එසේනම් ඔබට අවශ්‍ය එක් දෙයක් මා හට පවසන්න.. මැරුණු කෙනෙක්ට ජීවයක් දීමට මා හට නොහැකි නමුත් අන් සියල්ල මා හට කළ හැකියි... " 

|| M y   L i t t l e   R a b b i t  || ✔️✔️ Yizhan Where stories live. Discover now