_15_

2.4K 421 49
                                    

" මොකද මගේ කාමරේට වෙලා හොර ගල් අහුලන්නේ ම්ම් "

ජන්ග් කුක් අඩියෙන් අඩිය ටේ හ්‍යොයන්ග් ලගට ඇවිදන් යන ගමන් අහද්දී ටේ හ්‍යොයන්ග් අඩියෙන් අඩිය පිටි පස්ස ට ගිහින් අන්තිමට නැවතුනේ බිත්තියේ වැදිලා

" ආාාාා මං මේ.. මේ මං පොඩ්ඩක්.. ඇත්තටම "

ටේ හ්‍යොයන්ග් බහ තෝරද්දී ජන්ග් කුක් කට කොනට හිනා වෙලා ටේ හ්‍යොයන්ග් ගේ උරහිස් දෙපැත්තෙන් අත් තියලා ටේ හ්‍යොයන්ග් ගේ ඇගට තද වුනා

දෙන්නට දෙන්නා බලන් ඉදියේ එයාලගේ ඇස් දිහා.ඒ ඇස් එකිනෙකට යා වෙලා තිබුනේ හිතේ තියෙන හැගීම් එකිනෙකට කියන්න උත්සාහ කරන ගමන්

" මොකද ඔහොම බලන්නේ ආාාාා "

ටේ හ්‍යොයන්ග් කිසි හෙලවීමක් නැතුව එයා දිහා බලන් ඉන්න ජන්ග් කුක් ගෙන් ඇහුවා

" මගේ බබාගේ ලස්සන දිහා බලං ඉදියේ..ඇයි එපාද "

" එපා කිව්වත් ඔයා නොබලා ඉන්නේ නෑනේ ම්ම්ම්ම් "

ටේ හ්‍යොයන්ග් එයාගේ අත් ජන්ග් කුක් ගේ බෙල්ල වටේ ඔතාගන්න ගමන් දකුණු අතේ මහපට ඇඟිල්ලෙන් ජන්ග් කුක් ගේ යටි තොල අත ගාන ගමන් ඇහුවා

" අනිවාරෙන්..මොකද ඔයි හැමදේම මගේ විතරයි "

ටේ හ්‍යොයන්ග් ගේ සිනිදු ඇගිල්ලෙන් තොල් වලට දැනෙන ස්පර්ශයත් එක්ක ජන්ග් කුක් මිමිණුවා

ඒත් එක්කම සම්පූර්ණයෙන්ම ටේ ගේ ඇග මතට තද වුන ජන්ග් කුක් ට ටේ හ්‍යොයන්ග් ගේ ෂෝර්ට් එක තුල ඉන්න එයාගේ සාමාජිකයව දැනුනා

" මොනවද මගෙන් ඕන "

ටේ හ්‍යොයන්ග් කට කොනට හිනා වෙන ගමන් ජන්ග් කුක් ගේ ගෙල පිටුපස එයාගේ හීනී දිගු ඇගිලි එහා මෙහා යවන ගමන් ඇහුවා

" මට ඒක ටච් කරන්න ඕන "

ජන්ග් කුක් ටේ හ්‍යොයන්ග් කනකට හිමින් මුමුන ගමන් කියද්දී ටේ ගේ මුළු ඇගම වෙව්ලලා ගියේ කම්මුල් පවා රතු වෙද්දී

" ආහ්.. බබා ඔයා රතු වෙලා "

මේක නුපුරුදු හැගීමක් වුනත් ජන්ග් කුක් ට වගේම ටේ හ්‍යොයන්ග් ටත් මේ වෙලාවේ ජන්ග් කුක් ව ඕන කරලා තිබුණා.ඒකට හේතුව ටේ හ්‍යොයන්ග් ගේ හිතේ දැනටමත් ජන්ග් කුක් වෙනුවෙන් ආදරයක් ඇති වෙන්න පටන් අරං තිබුන නිසා

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [𝐊𝐎𝐎𝐊𝐕] ✓Where stories live. Discover now