පලමු වන කොටස

22 4 0
                                    

පවුලේ එකම දියණිය වූ සුවී ට කුඩා කල පටන්ම දෙමව්පිය ආදරය වගේම නෑදෑ හිතමිතුරන්ගෙන් ලැබෙන ආදරයෙද කිසිම අඩුවක් නැහැ...

පොඩිකාලේ ඉදන්ම අම්ම සුවී ගේ පස්සෙන් ආවේ හරියටම නිකන් බොඩි ගාර්ඩ් කෙනෙක් වගේ.
සුවී කාත් එක්කවත් වැඩි කතා බහක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න චරිතයක්...
සද්දේ තියෙන්න ඉතින් ගෙදරට විතරයි...

ඉගෙන ගන්නත් ගොඩක් ආස කරපු සුවීට තමන්ගේ ප්‍රතම ප්‍රේමය මුනගැහුනේ උසස් පෙළ විභාගය ඉවර වෙනවත් එක්කමයි..
බාලිකා පාසලක ඉගෙන ගත්ත නිසාමද මන්දා කෙල්ල ටිකක් ආඩම්බරයි..
කොහොම කොහොම හරි සුවී ගෙ ප්‍රතම ප්‍රේමය දෙමව්පියන්ගෙත් කැමැත්ත එක්කම පාඩුවේ කරගෙන යන්න කෙල්ල ට පුලුවන් උනා..

ප්‍රතම ප්‍රේමය නිසාම කෙල්ල හරි ගොඩක් ආදරය කලා..වසරකට කිට්ටු වෙන්න දෙන්නා හරි ආදරයෙන් උන්නා..
ටික දවසක් ඔහොමම ගත උනා

තම ආදරවන්තයගේ වෙනස් වීමුත් එක්ක සුවීට කලකිරිල හිටියෙ..නොසිතූ විදියට ඒ ආදරයත් කෙලවර උනා..
කෙල්ල ගොඩක් හිත හයිය කරගත්තෙ අම්මා ලග හිටිය නිසාම තමයි...
ඔහොමම කාලය ගෙවිලා ගියා..
කෙල්ලට තව ආදර සම්බන්ධයක් පටන් ගන්න හිත දුන්නෙත් නෑ..

මැදියම් රෑWhere stories live. Discover now