තුන් වන කොටස

22 3 0
                                    

එදා හරි අමුතු රාත්‍රියක්..
රාත්‍රිය කෙමෙන් කෙමෙන් එලඹෙගෙන එද්දී සුවී තම නිදන කාමරයේ ජනේලය හැරියේ ඔහු එනවාද බැලීමටයි..

"ඇත්තටම එයා ඇවිත්..මන් දැන් මොකද කරන්නේ..මන් මේ කරන්නේ වැරැද්දක් ද?"

සුවීගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තා..
ඔහු තමාගෙ කාමරය දෙසට හිමින් හිමින් පියමනිනවත් එක්කම සුවිගේ දෙපා ඇයටම අවසග වුනා...

මේ ඇය ඔහුව සමීපව මුනගැහුන ප්‍රථම දිනයයි..සෙමෙන් ඇගේ කාමරයට පැමිණි ඔහු ඇය දෙස ආදරයෙන් බලා සිටියාය..

"ඇයි ඔයා මේ පැත්ත බලන්නෙ නැත්තේ?"

ඔහු එසේ විමසද්දිත් ඇය පිටුපස හැරී ලැජ්ජාවෙන් මුහුණ වසාගෙන හිටියේ මන් මේ මොකක්ද කරන්නේ කියලා තේරුමක් නැති නිසාය..

දෙතොලට දෙතොල තබමින් ඔවුන් දෙදෙනාගේ ප්‍රථම හාදුව එදින සනිටුහන් උනා..

සුවීට මෙය සිහිනයක් හා සමානය..
පහුවදා උදෑසන අවදි වී කුඩා දරුවකු මෙන් තමා සමගම තනියම සිනා වෙමින්
ඇය සිටියෙ පුන්චි බලපොරොත්තු කිහිපයක් එක්ක

එක් දවසකින් කෙලවර නොවූ මේ හමුවීම් ටිකින් ටික වැඩි වෙන්න පටන් ගත්තා..දෙන්නම දවසින් දවස ගොඩක් ආදරයෙන් බැදෙන්න පටන් ගත්තා...

මැදියම් රෑWhere stories live. Discover now