පස් වන කොටස

14 3 0
                                    

"මොකක්ද මේ උනේ?"
"ඇයි අපිටම මෙහෙම වෙන්නේ?"
"ඇයි මාවම?"
"මට තේරෙන්නෙ නෑ මොකක්ද කරන්න ඕනේ කියල"

එක පිට එක ප්‍රශ්න එද්දී කෙල්ලට මොනා කරන්නද කියල හිතාගන්න බැරුව දුකෙන් අඩද්දී සුවී ගෙ ලග හැමදාම හිටියෙ ඔහුයි...

වෙනදා මෙන් එදත් ඔහු ඇගේ තුරුලට පැමිණියේ ය..ඔහු එදා දැඩි කෝපයෙන් ඇය වෙත පැමිණියේ දෙකෙන් එකක් විසදගන්නවා යැයි සිතමින්...
ඇයට ආවේගශිලී ලෙස බැන වැදුණු ඔහු ඇයව තදින් අල්ලා ගත්තාය..
ඔහුගේ දෙනෙතෙහි වූයේ ගැඹුරු බැල්මකි..
ඒ බැල්මට හසුවීමට බියෙන් ඇය බිම බලාගත්තාය..

සුවී ගෙ හදවත වේගයෙන් ස්පන්දනය වන්නට පටන් ගත්තාය..
ඇගේ මුහුණ තමා වෙත හරවාගෙන ඔහු ආදරයෙන් ඇය ඇමතීය..

"සුවී" ....
එම ආදරබර ස්වරය ඇගේ දෙනෙතට කදුලු නන්වන්නට සමත් විය...

"අපි මොකටද ආයේ එකතු වුනේ"

වචනයක් වත් නොකී සුවී ඔහුගේ ගෙල වටා දෑත පටලවාගෙන ඔහුට තුරුලු විය..
සැණෙකින් ඔහුගේ දෙතොල් ඇගේ දෙතොල් හා එක් විය..
ඔහුගේ අතගැලි වල පහස ඇගේ මුලු සිරුර පුරාම දිව ගියේය..
ඔහුගේ දෑත් අතරේ ඇය ඒ මේ අත හැරුනාය..
ඇය ඔහුගෙන් මිදෙන්නට තැත් කලද ඔහුගේ ආක්‍රමණශීලීබව වැඩි විය..
ඔහු හෙමින් සීරුවේ ඇගේ උඩුකය වැස්ම ඉවත් කලාය..

ඇගේ පියයුරු අතර උනුසුම් නිම්නයේ ඔහුගේ මුහුණ රැදිනි..

ඔහු සිය කමිසයේ බොත්තම් එකින් එක ගලවන්නට විය..

මැදියම් රෑWhere stories live. Discover now