හත් වන කොටස

19 3 1
                                    

"මගෙ මැණික, මාව දාලා යන්නේ නෑ නේද?"
"මට ඔයා නැතුව ඉන්න බෑ මගෙ රත්තරන්"
"කව්රු මොන දේ කිව්වත් මාව දාලා යන්නේ නෑ නේද මගෙ වස්තුව"
"අපි දෙන්න ලස්සන ජීවතයක් ගත කරමු"
 

අතොරක් නැතුව ඔහු ඇගෙන් විමසීය..

"පුලුවන් නම් මොඩයා මාව දාලා වෙන කෙල්ලෙක් පස්සේ ගිහින් අහුවෙනවකො.."
සුවී පැවසීය..

"ඇයි මගෙ වස්තුව මට මොනා කරන්නද?"

"මන් ලේ එනකන් හපනවා"
යැයි විහිලුවෙන් මෙන් කියා ඇය ඔහුගේ පපුව මත ඇගේ හිස තබාගත්තාය...

"මගෙ මැණික ව දාලා මන් වෙන කව්රුත් පස්සේ යන්නෙ නෑ.."
ඔහු ඇයව කෙලින් හිදුවා ඇගේ දෙතොල
මත හාදුවක් තැබීය..
ඇයද ඔහුට තුරුලු වී ඔහුගේ උනුසුමේ පහස වින්දාය..
ඔහූ ඇගේ ගෙල සිපගත්තාය..ඔහුගේ ආදරයෙ සලකුණු ඇගේ ගෙලෙහි තැබුවේය..

ටික මොහොතකින් ඔහු ඇගේ පපුවේ උණුහුම මැද්දේම නින්දට වැටුණි..
එකපාරම තිගැස්සී ඇහැරුණු ඔහු මගෙ මැණික හරි ලස්සනයි" කියා ඇයට තුරුලු විය...

"ඔයා මගේ, වෙන කාටවත් දෙන්නෙ නෑ"

දෙදෙනාම තදින් වැලදගත්තාය..

You've reached the end of published parts.

⏰ Last updated: May 30, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

මැදියම් රෑWhere stories live. Discover now