හතර වන කොටස

15 3 0
                                    

එදා රාත්‍රියේ ධාරාණිපාත වර්ශාවක් ඇද හැලෙමින් තිබියදී වෙනදා වගේම සුවීට ඇහුණේ ජනේලට තට්ටු කරන සද්දෙයි..
ඉක්මනින් නැගිට ජනේලය වෙත දිව ගොස් ඇය ජනේලය විවෘත කර ඔහුට පැමිණිමට ඉඩ දුන්නාය..

තුවායක් රැගෙන ඔහු වෙත පැමිණි සුවී ඔහුගේ හිස පිසදැමුවේය..

ලොකු වචන හුවමාරුවකට පසු එදා ඔහු ඇය වෙත තද වැස්සේ පවා පැමිණියේ ඇගෙන් සැනසිලි වදනක් බලපොරොත්තුවෙනි..

"ඔයාට කෝපි එකක් හදල දෙන්නද?"
ඇය විමසුවාය

"එපා...." කෝපි කෝප්පයක අවශ්‍යතාව දැනුනත් ඔහු එය නොපෙන්වා කීවාය..

ඒ මොහොතේ ඔහූ ඇගේ දෙඋරහිසින් අල්ලා ඇය තමා වෙතට හරවා ගෙන ඇගේ දෙනෙතට එබී බැලීය..
ඇය එක්වරම ඔහුට තුරුලු වූවාය..
ඔහු සිය දැඩි ග්‍රහණයට ඇය හසු කරගත්තාය..

"සුවී..." ඔහු නොඉවසිල්ලෙන් ඇය ඇමතීය..
"ඔයා මාව දාලා යන්නෙ නෑ නේද?"
"ඔයා හින්දා මන් මේ වෙනකොට මොන තරම් වේදනාවක් වින්දද සුවී, මගෙ පවුලෙ අයව පවා මන් අතහැරිය"
"මාව තනි කරන්නේ නෑ නේද?"

ඔහු යලිත් විමසුවා..

සුවී ඔහු දෙස බලා සිතින් සිතුවේ ඇයි මට මෙච්චර ආදරේ කියාය..
සුවීත් ඔහුව තදින් වැලදගෙන ඔහු සමග සිටින බවට පොරොන්දු විය..
ඔහු අතොරක් නැතුව ඇයව සිප ගත්තාය..

මැදියම් රෑTahanan ng mga kuwento. Tumuklas ngayon