හැදින්වීම 🌹

207 15 2
                                    

මෙහි එන සියලුම දේ මනඃකල්පිත වන අතර චරිත සදහා යොදාගෙන ඇත්තේ  idol s ලාගෙ නම් විතරක් නිසා  ,එයාලඑ සැබෑ ජීවිතය හා ඒවා  සසදන්න යන්න එපා . කිසිම චරිතයක හැසිරෙන විදිහ  ඔවුන්ගෙ සැබෑ ජීවිතයට අදාල නොවන නිසා  කර්තෲ ගෙ මනසේ ඇදෙන ආකාරයට චරිත වලට පන පොවන බවත් කරුනාවෙන් මතක් කරනවා .🙂

මේකේ භාෂාව තනිකර මන් මට ඕන විදිහට ලියන්නෙ .කුනුහරුප , ඔයාලගෙ භාෂාවෙන් කැත වචන එහෙම තියෙනව හොඳේ .භාෂාව නිසා ඔයාලට අපහසුතාවක් උනොත් ඒකට මම වග කියන්නෙ නෑ. ඒක කතාවෙ තාත්වික ගතිය ඉස්මතු කරගන්නයි පාවිච්චි කලේ .

මෙම කතාවෙ එන දෙබස් ,අදහස් හෝ කිසිම දෙයක් කර්තෲ ගෙ අවසරයකින් තොරව උපුටාගැනීම තහනම්

කතාව පටබැදෙන්නෙ හරි  වෙනස් විදිහකට. ඒක ඉතින් ඉස්සරහට කතාවෙන්බලමු .

අනික තමා..මේ කතාව නිර්මාණය කරන්නෙ මම . මේ කතාවෙ චරිත හැම එකක්ම මගේ . Idols ලගේ නම් විතරයි  මම පාවිච්චි කරලා තියෙන්නෙ .

Story එක ..මේකෙ එන භාශාව ..imagination එක ..හැමදේම මම කාලයක් තිස්සෙ නිර්මාණය කරපු එකක් .

සමහර තැන් අනික් කතාත් එක්ක පොඩ්ඩක් ලඟින් යනවා ඇති ..ඒත් මම කාගෙවත් කතා copy කරලා නැ .එහෙම දේවල් මට කියන්න එන්නත් එපා .

මගෙ චරිත එකිනෙකට වෙනස් .එක එක්කෙනා එක එක විදිහක් .මේ හැම දේකින්ම මම ඔයාලට මේ ලෝකෙ එක පැත්තක් පෙන්නන්න හදන්නෙ .

මතු සම්බන්ධයි . කතාවෙන් හම්බෙමු .

කතාව අද රෑට ...🙂💕

මමDaRkmoo__

මම ගැන කියන්න ඕනෙද නෑ නේද 🙂මේක මගෙ තුන්වෙනි කතාව .තව කතා ලියල තියේ ඒත් ඒවා මේ account එකේ නෑ

මේ ඔයාලා කියවන එක ,මම ලියපු English  කතාවෙ සින්හල එක . සින්හල එක නොදුන්නොත් පව්නෙ කියලා මේ දෙන්නෙ . එච්චරයි කියන්න තියෙන්නෙ ඉතින් .හෙ හෙ  බායි 🙂💕

Short story එකක් නෙවේ ලමායි ..දඩ කතාවක්  . හදිසියෙන් කියවන්න බෑ . කෝපි කෝප්පයක් හදාගෙන සමන්තටත් එකක් දීලා ඇදට නැගල රෙද්දත් පොරවන් නිවිහැනහිල්ලෙ කියවන්න ගන්න . 😁😅













ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdOpowieści tętniące życiem. Odkryj je teraz